iPhone X accessories

surang123

Member
Apr 30, 2018
778
61
0
31
apaye dora kada
Dear Friends,

iPhone X එකක් ගත්තා මචන්ලා... එකට දාගන හොද කවරෙකුයි, වෙන හොද හොද accessories මොනවද තියෙන්නෙ? Aliexpress, Amozon වගේ එවගෙන් ගෙන්න ගන එව මොනවද?

Thankz broz...
 
chamara2020

Active member
  • Nov 15, 2016
    408
    26
    28
    New Bangaladesh
    Dear Friends,

    iPhone X එකක් ගත්තා මචන්ලා... එකට දාගන හොද කවරෙකුයි, වෙන හොද හොද accessories මොනවද තියෙන්නෙ? Aliexpress, Amozon වගේ එවගෙන් ගෙන්න ගන එව මොනවද?

    Thankz broz...

    Keeyak unada bn.kohenda gaththe?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    මම නම් UAG Mornach කේසින් එකක් ගත්තා. ඒක 69$ක් උනා උන්ගෙ සයිට් එකෙන්ම ඕඩර් කරා දවස් 5න් ලංකාවටම ආවා
    ටෙම්පර්ඩ් ග්ලාස් එකක් ගත්තා baseus එකක්
    Baseus qi වයර්ලස් චාජරයක් ගත්තා
     
    Last edited:

    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    මම නම් UAG Mornach කේසින් එකක් ගත්තා. ඒක 69$ක් උනා උන්ගෙ සයිට් එකෙන්ම ඕඩර් කරා දවස් 5න් ලංකාවටම ආවා
    ටෙම්පර්ඩ් ග්ලාස් එකක් ගත්තා baseus එකක්
    Baseus qi වයර්ලස් චාජරයක් ගත්තා

    thanks bokka,,, baseus ewath unge site ekenda order kale?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,963
    113
    Gotland
    Dear Friends,

    iPhone X එකක් ගත්තා මචන්ලා... එකට දාගන හොද කවරෙකුයි, වෙන හොද හොද accessories මොනවද තියෙන්නෙ? Aliexpress, Amozon වගේ එවගෙන් ගෙන්න ගන එව මොනවද?

    Thankz broz...

    rubber back cover - 1 -2$
    tempered glass - 0.99$
     
    • Like
    Reactions: surang123

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    phone එකේ නියම feeling එක ගන්න නම් case එකක් නැතුව use කරන්න ඕනේ :P:P හැබැයි වටේ metal නිසා ලිස්සනවා :sorry:

    ගොඩක් එවුන් back tempered එකයි front එකයි දෙකම දාගෙන use කරනවා :yes::yes:

    dialog එකේ අදුරන පොරක් හිටිය නම් 168ට ගන්න තිබ්බ :cool:

    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada

    phone එකේ නියම feeling එක ගන්න නම් case එකක් නැතුව use කරන්න ඕනේ :P:P හැබැයි වටේ metal නිසා ලිස්සනවා :sorry:

    ගොඩක් එවුන් back tempered එකයි front එකයි දෙකම දාගෙන use කරනවා :yes::yes:

    dialog එකේ අදුරන පොරක් හිටිය නම් 168ට ගන්න තිබ්බ :cool:

    1.68 kiynaae labaine ,,,, sirawata puluwanda?
    math asai Naked use karanna... bayayi ban...

    Dbrand Skin hodaida bro?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    thanks bokka,,, baseus ewath unge site ekenda order kale?

    වයර්ලස් චාජරේ අලි එක්ස්ප්‍රස් එකෙන් ගත්තෙ
    ග්ලාස් එක ලංකාවෙන් ගත්තේ
     
    nadeera321

    Active member
  • Oct 21, 2016
    311
    55
    28
    uba online hoda ekak gennuwata kamak na laabe balan nathuwa adama gihin lagama thanakin temperd ekai back cover ekai daganin..athdakeemen kiyanne ubaa duk wenna ona nathi wei ehema gahagththoth
     
    • Like
    Reactions: surang123

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    1.68 kiynaae labaine ,,,, sirawata puluwanda?
    math asai Naked use karanna... bayayi ban...

    Dbrand Skin hodaida bro?

    මන් ගත්තා එහෙම :):)

    උබට මුලින්ම නිසා cover එකක් දාගනින් කෝකටත් හොදයි නේ :yes::yes:

    Dbrand skins හොදයි මචං cuts එහෙම ගානටම තියනවා මන් නම් skin එකක් දාල නෑ හැබැයි තාම :D