70,000ට ලැප්ටොප්

surang123

Member
Apr 30, 2018
778
61
0
31
apaye dora kada
70,000ට ලැප්ටොප්

රු. 70,000ට හෝ ඒ අවට ගානකට ගන්න පුලුවන් ලැප්ටොප් එකක් කියනකූ..

ගෙවන මුදලට වටිනාකමක් තියෙන එකක්.

සාමන්‍ය වැඩ කරන්නෙ. Word, Excel, PDF, Internet, Video වගේ ඒවා විතරයි.

Harddisk capacity එක ටිකක් වැඩි එකක් 1TB wage.


Rep+ :love::love::love::love:

ගන්න තැනක්, link 1k දෙනවනම් වටිනව
 

saja

Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    ඔය ටික කරන්න 2 hand ලැප් එකක් ගතනම් හරි නේ 25000 වගේ , ඔය DELL ඒවා තියන්නේ Japansoft එකේ
     
    • Like
    Reactions: surang123

    Mpxpiocqbf

    Junior member
  • Jun 13, 2018
    84
    16
    8
    40ta 50ta thiyena aluthwa hari yan nedda ban, singer wage ewage theyena laptop aluthwa kiyala repair karapuwath wikunanwa
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Brand එකක් විදිහට Asus නම් හොදයි. මම 4 years පාවිචිචි කරනවා.කිසි අවුලක් නෑ. ලගදී SSD එකක් දාගත්තා.