රට සල්ලි..

surang123

Member
Apr 30, 2018
778
61
0
31
apaye dora kada
රට සල්ලි..

පිට රට ජොබ් කරන අය කියනකෝ...

:P

Salary එක NRFC Account එකකට යවන එකද හොඳ? නොර්මල් රුපියල් Savings Account එකකට යවන එකද?

:confused::confused:
 

surang123

Member
Apr 30, 2018
778
61
0
31
apaye dora kada
NRFC bn mkd ubata e rate sallima deposit krnna plwn ne bn e value ekata

නෑ මචන්, සැලරි යන්නෙ USD වලින්. එ රටේ සල්ලි වලට මාරු කරලා ආයේ ලන්කාවට යවන්න ඔනේ උනාම අයේ මාරු කරන්න වෙනවනෙ.

ලන්කාවට යවන්න ඔනා.. හොඳ විදිය NRFC එකකට යවන්න එකද? නොර්මල් Savings එකකට යවන එකද?
 

modara

Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    MAMA DANNA WIDIYATA COMMARCAL NRFC DOLLERS ACCOUNT EKAKATA
    DANNA PULUWAN , HOUSING LOAN EKAK UNATH 8% WITHARA DENAWA