1. F

    කොලඹ කෑල්ලත් එක්ක යන්ඩ තැනක්

    මචන් ල කොලබ කොටුව බම්බලපිටිය වගේ කොටුව ඉදන් ලග පාත කෑල්ලත් එක්ක ගිහින් දවස ගත කරල එන්ඩ හොද ප්ලේස් එකක් කියපන්කො . ජින්ගි ජිකා කරන්ඩ නෙවේ නිකන් ඉදල එන්ඩ day out හොටෙල් එකක් උනත් අවුලක් නෑ. Park එකක් උනත් අවුලක් නෑ කාල බීල කතා බහ කරල එන්ඩයි ඕනෙ. bump ------ Post added on 1660548943
  2. F

    රත්තරන් මිල කොහොමද මේ දවස් වල

    මේ දවස් වල පවුම කොහොමද බන් ගනන් . KANDY / KURUNEGALA අවට gold ගන්නව නම් හොද vouge jwellers ද Nadeeka Jwelarry ද ? Vouge උන්ගෙ price අනිත් තැන් වලට වඩා ගොඩක් වැඩිද ? bump ------ Post added on 1659101334
  3. F

    සිංගප්පූරුවට අද ප්‍රීතිමත් දවසක්

    ලී ක්වාන් යූ මහතා සිරි ලාංකික ජනපති තනතුර අතහැර නැවත සිංගප්පූරුවට යෑමත් සමග එහි ජනතාව ඉතා ප්‍රීතියට පත්ව ඇති බව ජාත්‍යන්තර මාද්‍ය වාර්තා කර සිටිනවා.😅😅😅😅
  4. F

    නාමල් මැතිදානන් නව ජනපති රනිල් පිලිගැනීමට නර්තනයක් ඉදිරිපත් කරයි

    නාමල් මැතිදානන් ප්‍රමුක බයි ජනතාව නව ජනපති රනිල් පිලිගැනීමට නර්තනයක් ඉදිරිපත් කරයි.
  5. F

    අනාවැකි අංක 1

    ගෝට 13 ගියොත් පහුවදා ඉදන් බයියෝ පාරට බහිනව ගෑස් 1500/- පෙට්‍රොල් 150/- සිමෙන්ති 900/- ඉල්ලලා 😅😅. බයි සේවක සංගම් ටික ස්ට්‍රයික් කරනව පඩි වැඩි කරන්ඩ කියල.
  6. F

    CEB care app එක

    CEB Care ඇප් එක IOS වලට නැද්ද බන් android විතරද? ලක්ශ ගනන් පඩි ගන්න උන් ඉන්න CEB එකට එච්චර දෙයක් වත් බැරිද කර ගන්ඩ ?
  7. F

    දම්මික සර් ගේම ගහල ගුපියනේ

    දම්මික සර් ගේම ගහල .හෙට ඉදන් මහනුවර , මාතර , වව්නියා ආගමන් විගමන දෙපාර්තුමේන්තුවේ office වලින් Passport one day service දෙනවලු. මොනව උනත් හොද වැඩක් Identity යයි , RMV වැඩ ටිකත් උන්ගෙ දිස්ත්‍රික්ක කාර්යාල වලින් කරන්ඩ පුලුවන් විදිහට හදන්ඩ ඕනෙ. හොදම සීන් එක කියන්නෙ ලංකාවෙ රජයේ office වල දහස්...
  8. F

    මෙහෙම රටවල ලෝකෙ තියේද

    ආර්ථික අර්බුදයකින් ගොඩ එන්ඩ වැඩ කරන දවස් ගානයි වෙලාවයි අඩු කරල පඩි ගෙවන රටවල් තියේද බන්. ආර්ථික අර්බුදයකින් ගොඩ එන්ඩ නම් වැඩ කරන වෙලාව වැඩි කරන්ඩ නෙ ඕනෙ. මේකෙන් තේරෙන්නෙ රාජ්‍ය සේවයේ ඉන්න බේසික් පුතාලගෙන් 90% ගෙන් රටේ ආර්ථිකයට කිසිම වැඩක් සිද්ධ වෙන් නෑ කියන එකනෙ . එක්කො මුන්වෙ salary කපන්ඩ...
  9. F

    Erectile dysfunction වගේ සීන් එකක්

    මාස කීපෙක ඉදන් නගිනව හොරයි වගේ බන් .කොරෝනා වැක්සින් එකේ අවුලක් ද කියලත් බයයි. O Doc එකෙන් ඩොක්ටර් ප්‍රගීත් ප්‍රේමදාස චැනල් කරල ගත්ත එක පාරක් බෙහෙත්. Tadafil 10 mg & folic acid දුන්නෙ . මෙහෙම උන කවුරු කරි ඉන්නව නම් pm එකක් දාපන් විස්තර අහ ගන්ඩ. මේකෙන් ඉක්මනට ගොඩ එන්ඩ ඇඩ්වස් දීපන් දන්න උන්.
  10. F

    Taktikbook එකෙන් Film හෝල් ටිකක් බුක් කරපු උන් වරෙව්

    මචන් උබල taktikbook එකෙන් filmhall ටිකට් බුක් කරල තියේද? BOX ටිකට් book කරද්දි No of person කියන තැන 2 යි කියලද දාන්ඩ ඕනෙ 1 යි කියලද? 2 දාල ගියහම ඊලග screen එකේ places 2 ක් select කරන්ඩ එනව නෙ.
  11. F

    අන්තිමට උන දේ

    අන්තිමට බලද්දී වෙලා තියෙන්නෙ රනිලයි ගුපියො ටිකයි පොහොට්ටවේ සාමාජිකත්වය ගත්ත වගේ වැඩක් නේද ගුපියනේ 😅😅😅😅
  12. F

    අද කොහොමද ආවෙ

    පොහොට්ටු මන්ත්‍රීවරු අද ජානදිපති හම්බෙන්ඩ යනව දැක්කද ගුපියනේ. වෙනද ප්‍රාඩෝ ඩිෆෙන්ඩර් පිරිවරාගෙන ආරක්ෂකයො පිරිවරාගෙන යන උන් අද ඔය අපූර්වට සාමාන්‍ය වාහන වල ගියේ. එකෙක් බොලෙරෝ එක්කත් යනව දැක්ක 😅😅
  13. F

    අලුත් ආණ්ඩුවේ ඇමති වරු

    * එස් .බී දිසානායක * විජේදාස රාජපක්ෂ * ජීවන් තොණ්ඩමන් * ජී.එල් පීරිස් * අලි සබ්‍රි * ඩයනා ගමගේ * රවුෆ් හකීම් සහ සෙට් එක * රිශාඩ් බදුර්දීන් සහ සෙට් එක * පාටලී රනවක මෙතනින් 90% වත් අනිවාර්යයෙන් ඉන්නව රනිලාගෙ කැබිනට් එකේ. තව උබලට ඉදියි කියල හිතෙන උන් දාපන්
  14. F

    ඇයි බන් ඒම

    අවුරුදු තිස් ගානක් පක්ශ නායක කම කරල ලක්ශ 30 ක විතර ස්තිර චන්ද බේස් එකක් තිබ්බ පක්ශෙ නැත්තටම නැති කරපු එකා මෙච්චර අමාරු වෙලේක රට ගොඩ දායි කියල ඇයි බන් සින්හල්ලු මෙච්චර hopes තියන් ඉන්නෙ. Air port එක්ක වී ගබඩා කරපු එකා, බුද්දි අන්ශ සති ගානකට කලින් කියලත් 300 ක් මැරිල රටේ ආර්ථිකය සමතලා වෙන්ඩ...
  15. F

    DIG දේශබන්දු ට නෙලන වීඩියෝ

    මන් හිතුවෙත් මූට ගහල කියන්නෙ බොරු කියල බලද්දී ඇත්තටම කෙලල
  16. F

    නුවර නිදහස් තැනක්

    මචන් ල නුවර කෑල්ලත් එක්ක ගිහින් කාල පොඩ්ඩක් නිදහසේ පැය කීපයක් ඉදල එන්ඩ පුලුවන් හොටෙල් එකක් කියපන් කො . Room නෙවේ ලස්සන තැනක තියෙන ටික වෙලාවක් ඉදල කාල එන්ඩ පුලුවන් තැනක්.
  17. F

    Colombo කෑම වල ගනන්

    Colombo අවට කෑම වල price කොහොමද බන්. නෝමල් කඩ වල price කොහොමද ? තව uber / pick me වල price කොහොමද නෝමල් කොත්තු රයිස් වල. මන් 2020 කොලඹ වැඩ කරන කාලෙත් රු 500/- ක් වගේ රයිස් එකක්. දැන් නම් රු 1000/- වත් ඈති නේ....
  18. F

    රඹුක්කන වෙඩි තැබීමක්

    විරෝධ තාවයකදී පොලීසියෙන් වෙඩි තියල කියල නිව්ස් එකක් යනව share වෙන වීඩියෝ වල හැටියට ගොඩ දෙනෙක් ට අමාරුයි.එක් කෙනෙක් මැරිල කියල කියන්නෙ. දන්න අය update එකක් දෙන්ඩ
  19. F

    කලු සල්ලි සෙවීමේ මෙහෙයුම

    ලන්කාවෙත් දැනට තියෙන රු 5000/= නෝට්ටුව cancel කරොත් මොකද මහ බැංකුවෙන්. සාදාරන කාලයක් දීල මිනිස්සුන්ට තියෙන සල්ලි bank කරන්ඩ. හොර වැඩ වලින් උපයල බැංකු වලට දාගන්නෙ නැතුව සේප්පු වල හන්ගන් ඉන්න උන්ට කෙල වෙනව. මේ වගේ වැඩක් කරා ඉන්දියාවේ මේ මෑතකදි. එකම අවුල අපේ උන්ට අලුතෙන් සල්ලි කොලයක් අච්චු...
  20. F

    වාහන ඉඩම් මිල අඩුවෙයි

    අද central bank එකෙන් ප්‍රතිපත්ති පොලී අනුපාත වැඩි කරා .මේකත් එක්ක ඉස්සරහට ණය පොලී අනුපාත සහ තැම්පතු පොලී අනුපාත ලොකු ගානකින් වැඩි වෙයි. බොහෝ විට තැම්පතු පොලී අනුපාත 15% ආසන්න වෙයි. මේකත් එක්ක ඉස්සරහට මිනිස්සු වාහන & ඉඩම් වල invest කරන එක අඩු වෙයි කියල මට හිතෙනව. ප.ලි - ලන්කාවෙ අද උදේ ගන්න...

    No contents