ගෝට 13 ගියොත් පහුවදා ඉදන් බයියෝ පාරට බහිනව ගෑස් 1500/- පෙට්‍රොල් 150/- සිමෙන්ති 900/- ඉල්ලලා 😅😅. බයි සේවක සංගම් ටික ස්ට්‍රයික් කරනව පඩි වැඩි කරන්ඩ කියල.