යහපාලන ආණ්ඩුව දූෂණයට විරුද්ධ, පවුල්වාදයට විරුද්ධ, නීතියේ ස්වාධීනත්වය අපේක්ෂා කරන, පාවෙන ඡන්ද දායකයින්ගේ ප්රාර්ථනයකි. යූඇන්පී බ්ලොක් වෝට් එක හා සම්ප්‍රදායිකව යූඇන්පීයේ ෆෙඩරල් ලිබරල් මතවාදයේ සිටින සුළු ජාතික ඡන්දවලින් ඔසවා තැබූ මෛත්‍රීපාල සිරිසේන මහතාට ජයග්‍රහණයට අවශ්‍ය අවසාන ජවය ලබා දුන්නේ දූෂණ...