1. B

    කුලියාපිටියේ

    කුලියාපිටිය අවටින් පස් දෙනෙක්ට විතර පාර්ට් ටයිම් ජොබ් එකක් හොයාගන්න ඕනි.. ජොබ්ස් ගැන දන්න අය පොඩි උදව්වක් කරන්නකො උදේ වරුව යන්න බෑ ලෙක්චර්ස් නිසා.. 6න් පස්සෙ වගේ තමා. අඩුම බෝඩිං ගාස්තුවත් ගෙවාගන්න ගානක් හොයාගන්න ඕන
  2. B

    ගමේ කඩේ බිස්නස්

    ගමේ කඩේ බිස්නස් මචන්ලා අපේ කඩයක් තියේ (සිල්ලර බඩු කඩයක්) අවුරුදු 20කට වැඩි කාලෙක ඉඳල කරගෙන එන.. ඒත් බන් දැන් අවුරුදු කීපෙක ඉඳල බිස්නස් නෑ. අලුතින් කඩවල් දාලා එක ළඟ, අපේ කඩේට පල්ලෙහයිනුයි උඩහිනුයි කඩවල් හතරක් දාලා අලුතින්. ඉතින් කලින් අපට ආපු මිනිස්සු ඒවට යනව ළඟ නිසා:baffled::dull: ගමේ හැත්තත්...
  3. B

    රජයේ බැංකු

    A/L S3ක් තියාගෙන (ආර්ට් , කොමස් වලින් නෙවේ) දේශපාලනේ උදව්වෙන් රජයේ බැංකුවකට පැනගත්තොත් කොහොම වෙයිද? සාමාන්‍යෙන් මොන වගේ තනතුරක්ද ලැබෙන්නෙ? සැලරි කොහොම වෙයිද? ** ඇතුලට ගියාම ඩිග්‍රියක් කරන්න හිතාගෙන ඉන්නේ
  4. B

    පර්ෆියුම් එකක්

    පර්ෆියුම් එකක් සල්ලි ගොඩක් නෑ:no::( රුපියල් 1000ට අඩුවෙන් ගන්න පුලුවන් සුපිරි පර්ෆියුම් එකක් කියන්ඩලකො.. කෙල්ලො කැමති පිස්සු පීකුදු වෙන සුවඳක් තියෙන්න ඕනී:P:P
  5. B

    කොළඹ පාර්ට් ටයිම් ජොබ්

    කොළඹ පාර්ට් ටයිම් ජොබ් කොළඹ ඉගෙනගන්න කෙනෙක්ට කරන්න පුලුවන් පාර්ට් ටයිම් ජොබ් මොනවද? මාසෙට කීයක් වගේ හොයාගන්න පුලුවන් වෙයිද? *සතියෙ දවස් වල හවසට විතරයි ජොබ් එකක් ඕනී, වීකෙන්ඩ් ගෙදර යනවලු
  6. B

    කෙල්ලොන්ගෙන් ආකර්සනේ

    කෙල්ලොන්ගෙන් ආකර්සනේ මට කෙල්ලොන්ගෙන් පට්ට ආකර්ෂණයක් තියෙන්නෙ, (හොටු පෙරන් ඉන්න කෙල්ලොන්ගෙන් නෙවේ, ඕනි එකෙක් ඒ කෙල්ලෙක් දැක්කොත් උන් හැමකෙනාම ලස්සනයි කියන ටයිප් එකේ උන්) ඒත් ලව් කරන්න සෙට්වෙන්නෙ නෑ:(:baffled::baffled: 0.1%ක් විතර උන් බෑ කියනව්. අනිත් උන් බෑ කියන්නෙත් නෑ. නිකන්ම මොකක්ද මන්ද...
  7. B

    About Rep

    රෙප් දුන්නම මොකෝ වෙන්නේ?:confused: Rep + 16+ TFS කියල එක එක ඒවා දාන්නෙ, ඒව කමෙන්ට් කලාම මොකෝ වෙන්නේ:confused: *තව ඔය වගේ කමෙන්ට් කරන ඒවා මොනාද?:confused: රෙප් පවර් එක කියන්නෙ මොකක්ද? ඒක වැදගත් මොකටද? ඒක බලන්නේ කෝමද:confused::confused::confused: පීස් උත්තර දෙන්නකෝ
  8. B

    Dairy courses

    Dairy (කිරි ආශ්‍රිත නිෂ්පාදන) ෆීල්ඩ් එකේ ඉන්න අය කවුද ඉන්නේ? මට විස්තර ටිකක් දැනගන්න ඕනී.. ඒලෙවල් වලින් ෆීල්ඩ් එකට එන්න ඉන්න කෙනෙක්ට ලංකාවේ කරන්න තියෙන කෝසස් මොනාද? (රජයේ විශ්වවිද්‍යාලවල උපාධි සහ කෘෂිකර්ම විද්‍යාලවල ඩිප්ලෝමා හැර)
  9. B

    නෙස්ලේ

    මචන්ලා නෙස්ලේ එකේ ෆැක්ට්‍රිය තියෙන්නෙ කුරුණෑගලද? එතකොට ඔය නෙස්ලේ එකේ මැනේජ්මන්ට් සයිඩ් එකේ ජොබ්ස් තියෙන්නේ කොළඹද? Confused 🤔
  10. B

    බයික් හෙල්ප්

    මචන්ලා බයික් දෙකක් තියෙනවා තෝරාගන්න Fz සහ Hunk.. අපාචි ගැන අයිඩියා එකක් නෑ තාම.. ගන්නවනම් බ්‍රෑන්ඩ්නිව් තමා ගන්නේ.. 200cc කැමති නෑ, 150cc හෝ 160cc විතරයි... බයික් එකෙන් බලාපොරොත්තු වෙන්නේ 1. තෙල් කරන්න ඕනි හොඳට. 2. Safety උපරිම වෙන්න ඕනී සහ සැපපහසුව 3. බයික් එකේ ලස්සන 4. ගත්ත දවසෙ ඉඳන් ලෙඩ...
  11. B

    Nestle කුරුණෑගල

    කුරුණෑගල Nestle එකේ වැඩ කරන අය කවුද ඉන්නේ ? මට පොඩි දෙයක් දැනගන්න ඕනී
  12. B

    බයික් උදව්වක්

    උදව්වක් ඉක්මනට මචන්ලා බයික් එකේ රේස් එක වැඩීනේ බන්.. දවස් තුනක් විතර ස්ටාට් කලේ නෑ.. ඊයෙ තමා ටිකක් පැද්දේ.. උදේ ඉදන් පැද්ද හවස ටවුන් එකට ගිහිල්ල එන ගමන් මගඳි එන්ජින් එක නවත්තලා ටිකක් වෙලා ඉදල ආයෙ ස්ටාට් කලාට පස්සෙ නිකන් ලෑන්ඩ් මාස්ටරයක් ස්ටාට් කරල වගේ බන්😖, ඒ කියන්නෙ බන් බයික් එකේ රේස් එක...
  13. B

    ක්‍රෙඩිට් ඔෆිසර්

    ක්‍රෙඩිට් ඔෆිසර් Ventura crystel investments කියලා කම්පැණි එකකට Credit officer කියන තනතුරට මේ දවස්වල කට්ටිය ගන්නවා... මට ඒ තනතුර ගැන, සැලරි ගැන පොඩ්ඩක් විස්තර කියන්න පුලුවන්ද දන්න අය.. ඒකෙ වැඩකර අයත් ඇතිනේ කිරියේ.. මෙන්න ලින්ක් එකhttp://www.vci.lk/career.php?id=156
  14. B

    කුරියර් සර්විස්

    කුරියර් සර්විස් Pronto lanka කුරියර් සර්විස් එකේ වැඩකරන කස්ටිය ඉන්නවද? සැලරීස් ඒම කෝමද, ජොබ් එක ගැන විස්තර කියහල්ලකෝ... කුරියර් සර්විස් ජොබ් ගැන දන්න අයත් ඉන්නවනම් කියලා යන්ඩෝ
  15. B

    හොඳම ජොබ්

    මාසෙට අඩුම 30ක් වත් ගන්න පුලුවන් (ඊට වැඩිනම් ගොඩක් හොඳයි) ඒලෙවල් සුදුසුකම් වලින් යන්න පුලුවන් ජොබ් එකක් කියහල්ලකෝ.. ( උදේ 8-5 නම් එළ, ශිෆ්ට් එකට වැඩ කරන ඒව වුනත් අවුලක් නෑ)
  16. B

    කෙල්ලෙක්ගේ හිතේ

    කෙල්ලෙක්ගේ හිතේ සිරාවටම අහන්නේ.. කෙල්ලෙක්ගේ හිතේ පැළපදියම් වෙන්නේ කෝමද ප්‍රෙන්ස්? කෙල්ලෙක් තෝරාගත්තා, එයාගෙ හිතේ ඇතුලෙම මෙව්ව වෙන්න ඕනී මාව... ඒම කරන්නෙ කෝමෙයි
  17. B

    පොලිස් Asp

    පොලිස් Asp යන්න පුළුවන් ක්‍රම මොනාද මචන්ලා? ඕනම ඩිග්‍රිඑකක් තියේනම් යන්න පුළුවන් කියලත් සමහර අය කියනවා.. Asp ගෙ වැටුප, හම්බෙන Benifits , තනතුරේ ස්වභාවය etc:- විස්තර කියහල්ලකෝ..
  18. B

    කීල්ස් සුපර්මාකට්

    කීල්ස් සුපර්මාකට් අනේ මචන්ලා මට ඉක්මනට කියහල්ලකෝ keels supermarket එකේ Basic salary එක කීයද කියලා? Food city එකේනම් පඩි නෑ.. Arpico supermarket එකේනම් සැලරි හොඳයිලු, ඒත් ඒකෙ වේකන්සි නෑ.. කීල්ස් එකේ වේකන්සි තියෙනවා. හෙට ඉන්ටර්විව් එන්න කීවා.. සැලරි ඉන්ටර්විව් එකේදි කියන්නම් කීවා, ඒත් බන් තව...
  19. B

    හොටෙල් ෆීල්ඩ් එකේ කට්ට

    හොටෙල් ෆීල්ඩ් එකේ කට්ට SLITHM එකේ Cookery කෝස් එක කරන හෝ කරලා දැන් ජොබ් එකේ ඉන්න අය ඉන්නවද කිරියේ? විස්තර කියන්නකෝ... ට්‍රේනින් මාස හය කොහොමද? ට්‍රේනින් එකෙන් පස්සෙ ජොබ් එකට ගියාම මුල් කාලේ සැලරීස් කොහොමද? Europe Countries වල පිළිගැනීම කොහොමද ඒ කෝස් එකට? තැනකට එන්න සාමාන්‍යෙන් අවුරුදු කීයක්...
  20. B

    හොටෙල් සහ ටුවරිසම් ෆීල්ඩ් එකට

    හොටෙල් සහ ටුවරිසම් ෆීල්ඩ් එකට මම Tourism and Hospitality Managamenet HND (Higher National Diploma) එකක් කරනවා.. අවුරුදු තුනක් ඩිප් එක තියෙනව. ඒකෙන් මාස හයක් ට්‍රේනින්.. සතියෙ දවස් පහම ලෙක්චර්ස් නිසා පාර්ට් ටයිම් ජොබ් එකක්වත් (මන් කරන ඩිප් එකට අදාල, හොටෙල් එකක ජොබක් වගේ) කරන්න වෙලාවක් නෑ.. දැන්...

    No contents