මචන්ලා බයික් දෙකක් තියෙනවා තෝරාගන්න Fz සහ Hunk..
අපාචි ගැන අයිඩියා එකක් නෑ තාම..
ගන්නවනම් බ්‍රෑන්ඩ්නිව් තමා ගන්නේ..
200cc කැමති නෑ, 150cc හෝ 160cc විතරයි...
බයික් එකෙන් බලාපොරොත්තු වෙන්නේ
1. තෙල් කරන්න ඕනි හොඳට.
2. Safety උපරිම වෙන්න ඕනී සහ සැපපහසුව
3. බයික් එකේ ලස්සන
4. ගත්ත දවසෙ ඉඳන් ලෙඩ එන බයික් එපා..
5. බයික් එකේ මිලත් සැලකිය යුතු දෙයක්
දන්න අය උදව් කරන්නකෝ...
අපාචි ගැන අයිඩියා එකක් නෑ තාම..
ගන්නවනම් බ්‍රෑන්ඩ්නිව් තමා ගන්නේ..
200cc කැමති නෑ, 150cc හෝ 160cc විතරයි...
බයික් එකෙන් බලාපොරොත්තු වෙන්නේ
1. තෙල් කරන්න ඕනි හොඳට.
2. Safety උපරිම වෙන්න ඕනී සහ සැපපහසුව
3. බයික් එකේ ලස්සන
4. ගත්ත දවසෙ ඉඳන් ලෙඩ එන බයික් එපා..
5. බයික් එකේ මිලත් සැලකිය යුතු දෙයක්
දන්න අය උදව් කරන්නකෝ...
