1. Martin Garrix

    US Trademark Registration Help

    මම දැනට ebay එකේ එක එක කුළු බඩු වර්ග සෙල් කරනවා. මගේ දැනට ලංකාවේ රෙජිස්ටර් කරපු බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ඒත් මේක තව ඉස්සරහට අරගෙන යන්න, US මාර්කට් එකට සෙල් කරන්න මට මගේ බ්‍රෑන්ඩ් එක trademark රෙජිස්ටර් කරන්න වෙලා තියෙනවා US වල. දැනට අපිට ඒක කරගන්න පුළුවන් uspto.gov සයිට් එකට ගිහින්. අපි US වල...
  2. Martin Garrix

    Black & Decker Coffe Maker

    මචන්ලා මම අලුතෙන් ගත්තා Black & Deker 10 cup Coffee Maker එකක්. මම තනියම use කරන නිසා මේක මට ලොකු වැඩී වගේ. ඕන කෙනෙක් ඉන්නවා නම් කියන්න අඩුවට දෙනවා. අරගෙන තාම සතියයි. Warranty තාම එහෙම්මමයි. https://www.singersl.com/black-decker-10-cup-drip-coffee-maker-dcm750s
  3. Martin Garrix

    Is Honda CR-Z a good vehicle to buy?

    Use karala tiyena aya kiyan yanna balanna hoda naraka.
  4. Martin Garrix

    අඩුවට බෝතලයක් ඕනෙ

    නුවර කෑගල්ල පැත්තෙන් අඩුවට බෝතල් ගන්න තියෙනවද? Black Label 1 liter වගේ
  5. Martin Garrix

    Payoneer to bank account salli yawapu aya innawada?

    salli tikak yawanna tiyenawa USA bank account ekakata. Payoneer eken yawana eka safe da?
  6. Martin Garrix

    ලංකාවෙ ඉදන් US බෑන්ක් අකවුන්ට් එකකට සල්ලි යවන්න ඕනෙ

    Payoneer හරි Wise හරි බෑන්ක් අකවුන්ට් එකක් ලින්ක් කරලා ඒකෙන් ඩිරෙක්ට් ඒ බෑන්ක් අකවුන්ට් එකට සල්ලි යවන්න පුලුවන්ද?
  7. Martin Garrix

    225/45/18 Used Tire Needed

    225/45/18 Used Tire ekak tiyena kenek innawada? Wahane wikunanna inne. Brand new ekak dana eka aparade
  8. Martin Garrix

    වාහනේක සර්විස් රෙකෝඩ් ගන්නෙ කොහොමද?

    සර්විස් රෙකෝඩ්ස් අපි ලග නැත්තන් අපි සර්විස් කරපු තැනකින් ගන්න පුලුවන්ද? හොරට හදන්න පුළුවන්ද 🤭 අනික මොකද්ද ඔය හරියටම සර්විස් රෙකෝඩ්ස් කියන්නෙ? physical document එකක්ද එහෙම නැත්තන් digital එකක්ද?
  9. Martin Garrix

    Premium Auto Care මේ place එක හොඳයිද?

    me place eka gana danna kawuruhari innawada? service eka hodaida? https://www.instagram.com/premiumautocaresrilanka/?hl=en
  10. Martin Garrix

    Degree එක ගැන ගැටළුවක්. Help me🥲

    mama SLIIT eke 2nd year 1st semester ekata wenakan degree eka karala inne. E kiyanne mata ilagata karanna tiyenne 2nd semester eka. 2019 di mama nathara kara degree eka karana eka. e unata dn aye degree eka goda daganna one. subject 15k karala tiyenawa danata 10k ma repeat :( 2nd yr 1st sem eka...
  11. Martin Garrix

    SLIIT or ICBT?

    Mama SLIIT eke degree eka karanna patan aragena 1 year walin nathara karala inne. repeat godak set una. dan kohomahari degree eka complete karaganna one. aye SLIIT ekema nathara karapu thanin patanganna ekada hoda ehema naththan ICBT eke mula idan 3 year degree eka karana ekada hoda? ICBT...
  12. Martin Garrix

    car eka scan karama mehema enawa

    car eke loku mis ekak tiyenawa. start karala 10m wath yanna ba nawathinawa. me scan report eka. katahari kiyanna puluwanda meka balala monada tiyena leda tika kiyala? oxygen sensor eka nam kohomath awul. anith tika thamai danaganna one. wahane BMW 318i
  13. Martin Garrix

    නුවර වැක්සින් එක ගහනවද?

    මේ දවස් වල නුවර හොස්පිටල් එකේ වැක්සින් එක ගහනවද 30න් අඩු අයට? form අනන් මනන් මොකුත් නෑ. යන ඕනේ කෙනෙක්ට විදිනවද කියලා දැනගන්න ඕනේ
  14. Martin Garrix

    Wise ලංකාවට ගන්නෙ කොහොමද?

    ලංකාවේ ඉඳන් Wise ගන්නෙ කොහොමද? දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න
  15. Martin Garrix

    DreamHost හොඳයිද?

    DreamHost use karana aya innawada? speed ehema kohomada? ganath shape wage anith ewath ekka baladdi. use karana aya innawa nam feedback ekak denna.
  16. Martin Garrix

    Berlin Motors Battaramulla හොදයිද?

    BMW 318i F30 එකක පොඩි වැඩ ටිකක් කරගන්න තියෙනවා. engine misfire එකක් තියෙනවා සැරටම. තැන් තැන් වලට දාලා බැලුවා හරිගියෙ නෑ. ගොඩක් කට්ටිය කියනවා මේ ප්ලේස් එක හොඳයි කියලා. වාහන හදන්න දාපු කවුරුහරි ඉන්නවද? https://goo.gl/maps/khK8E9jyrNCGmdqYA
  17. Martin Garrix

    Pinterest Ads කරන අය ඉන්නවද?

    Pinterest Ads වලට අපේ debit card එකක් ඇඩ් කරන්න බෑනේ. මේක ගැන දන්න කවුරුහරි ඉන්නවද?
  18. Martin Garrix

    Milroy ලගේ සර්විස් කොහොමද?

    කාර් එක සර්විස් කරන්නයි තව පොඩි පොඩි අවුල් ටිකක් තියෙනවා. BMW එකක්. කම්පැනි දැම්මොත් බර ගානක් යයි. Milroy හරි Auto Miraj හරි දාන එක හොදයිද? උන්ගේත් කම්පැනි ගනන්මද යන්නෙ?
  19. Martin Garrix

    ගෙයක් පේන්ට් කරන්න

    කාමර 3යි සාලෙයි කුස්සියයි තියෙන ගෙයක් පේන්ට් කරන්න කොච්චරක් තීන්ත යයිද? අවුරුදු අල්ලලා පේන්ට් කරලා දාන්න බැලුවෙ
  20. Martin Garrix

    ජෙනියකට බැටරියක් ගන්න ඕනේ

    මේ ජෙනියට හරියටම සෙට් වෙන බැටරිය මොකද්ද කියල කවුරුහරි දන්නවද? Model 5GF-LDEM Frequency(Hz) 50/60Hz Max. Ac.Output(KW) 4.8/6.0KW Rated. Ac. Output)(KW) 4.4/5.7KW DC Output(V-A) 12V/8.3A Rated Voltage(V) 220V Power Factor Phase Single-phase Excitation System...

    No contents