Berlin Motors Battaramulla හොදයිද?

Martin Garrix

Active member
  • Sep 3, 2018
    122
    89
    28
    BMW 318i F30 එකක පොඩි වැඩ ටිකක් කරගන්න තියෙනවා. engine misfire එකක් තියෙනවා සැරටම. තැන් තැන් වලට දාලා බැලුවා හරිගියෙ නෑ. ගොඩක් කට්ටිය කියනවා මේ ප්ලේස් එක හොඳයි කියලා. වාහන හදන්න දාපු කවුරුහරි ඉන්නවද?

    https://goo.gl/maps/khK8E9jyrNCGmdqYA
     
    • Like
    Reactions: hodakolla

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    BUMP

    බී එම් ඩබලිව් එකක් අල්ලලා වත් නෑ බන්.

    ඔන්න බයික් එකෙ කාබ් එක මිස් කරනව නන් කියපන්.
    සුපිරි වැඩ්ඩෙක් ඉන්නව, කොම්පැනියෙන්ම එව්ව වාගේ කාබ් ටියුන් කරන :baffled: