1. dulaj1987

    කොටුවේ Vehical Parking

    කොටුවේ වෙඩින් කාඩ් , කේක් පෙට්ටි අඩුවට ගන්න තැන් මොනවද ? තැන් ටිකක් Comment කරගෙනම යන්න. ඒ හරියේ වාහන නවත්තන්න දෙනවද? දවසම වගේ යනවා වැඩ ටික කරගන්න. සාරි එහෙමත් බලන්න තියනවා. හොද Vehical parking එකකුත් Comment කරන්න. සෙනසුරාදා ,ඉරිදා දවසෙම කඩවල් ඇරලා තියෙනවා නේද?
  2. dulaj1987

    දෙරණ නිව්ස් බලපු අය මොකක් හරි දෙයක් දැක්ක&#350

    දෙරණ නිව්ස් බලපු අය මොකක් හරි දෙයක් දැක්ක&#350 මට නම් දැක්ක ගමන් පපුව හිර වෙනවා වගේ දැණුනා. ගෑනූ කෑගහන වීඩියෝ එකක් බස් එකක් ඇතුලේ PLAY වෙද්දි දැනෙන බය වගේ එකක් දැනුනා. දෙරනත් දෙන්නෙ මරු ආතල් :rofl:
  3. dulaj1987

    දෙන්නෙක්ව එකතු කරන්න​. (LOVE HELP)

    දෙන්නෙක්ව එකතු කරන්න​. (LOVE HELP) මේක බොරුවට ආතල් ගන්න දාපු ත්‍රෙඩ් එකක් නෙමෙයි. මගේ හොදම යාළුවෙක්ගේ ලව් එක නැවතිලා. දැන් ටිකකට කලින් තමයි මම​ මේ සිද්දිය දැන ගත්තේ. . මට මේ දෙන්නව එකතු කරන්න විදියක් දැනගන්න උවමනයි. මම සිද්දිය මුල ඉදන් පැහැදිලි කරන්නම්. අත්දැකීම් තියන අය උපදෙසක් දෙන්න . මේ...
  4. dulaj1987

    ෆ්‍රිජ් එකක් අරගන්න කියලා බැලුවේ

    ෆ්‍රිජ් එකක් අරගන්න කියලා බැලුවේ ෆ්‍රිජ් එකක් අරගන්න කියලා බැලුවේ. Innovex RS 63900 ෆ්‍රිජ් එකට මාසෙකට යුනිට් කීයක් වගේ යනවද​? මේ ෆ්‍රිජ් එක හොදයිද​? නැත්නම් සිංගර් ෆ්‍රිජ් හොදයිද​?
  5. dulaj1987

    වල්ල කැසීම​

    31 රෑ පාටියක් තිබ්බා. බීලා ඉවර වෙලා හොටෙල් එකේ තිබ්බ බේබි පූල් එකට බැහැලා කට්ටීයම ආතල් එකක් ගත්තා. පහුගිය දවස් ටිකේ වල්ල කසනවා වගේ දැනුනා. බලද්දි රෑෂ් එකක් ඇවිල්ලා. මට විතරක් නෙමෙයි, තව 4 දෙනෙක්ට මෙහෙම වෙලා තියනවා. මෙහෙම වෙන්න හේතුව මොකක්ද​?:dull: ෆොටෝ එක ඉන්ටනෙට් එකෙන් අරගත්තු එකක්. මේ වගේ...
  6. dulaj1987

    සිහින වසන්තයක් Teledrama

    සිහින වසන්තයක් Teledrama සිහින වසන්තයක් tleldrama එකේ ඔක්කොම episode ටික තියෙනවද​? youtube එකෙත් ඔක්කොම ටික ඉස්සර තිබ්බා. අන්තිම හරියේ video ටික දැන් නැහැ
  7. dulaj1987

    කොන්ඩේ කපන්න හොද තැනක්

    කොන්ඩේ කපන්න හොද තැනක් හොද විදියට කොන්ඩේ කපන්න කොළඹ අවට saloon මොනවද තියෙන්නෙ. නුගේගොඩ​, බත්තරමුල්ල​, මාලඹේ හරියේ එකක් වුනත් කමක් නැහැ. චූටි ළමයෙක්ගේ වගේ කොන්ඩේ කොට කරන්නෙ නැති තැනක් වෙන්න ඕනේ.
  8. dulaj1987

    wedding dance song HELP HELP

    වෙඩින් surprise dancing track එකක් හදන්න හොද හින්දි සිංදු ටිකක් කියන්න​. (අලුත් / පරන )
  9. dulaj1987

    singapore Woking Visa

    සිංගප්පුරු ගිහින් ජොබක් සෙට් කර ගන්න එක ගොඩක් ලේසිද ? අපේ පැත්තේ කොල්ලෙක් ගිය අවුරුද්දේ සිංගප්පුරුවේ ටුවර් එකක් ගියා. මිනිහට එහේ ගොඩක් හිතට අල්ලලා. ගිය මාසේ ආයෙත්එහෙ ගියා. දැන් එහේ ජොබක් කරනවලු. ජොබක් හොයාගෙන තියෙන්නෙ එහෙ ගියාට පස්සේ. Working visa නැතුව ගිහින් ජොබ් කරන එක නීතී විරෝදී නැද්ද? ​
  10. dulaj1987

    highway යන්න බැරි වාහන​

    highway යන්න බැරි වාහන​ highway එකට ඇතුල් කරන්න තහනම් වාහන මොනවද​? Bajaj Qute, TATA nano වගේ පොඩී කාර්, Dimo බට්ට වගේ ලොරි, Mitsubishi පරණ ජීප් ඇතුල් කරන්න දෙනවද​?
  11. dulaj1987

    Portable 4G Router

    Portable 4G Router එක කීයක් විතර වෙනවද​? දැනට SLT එකෙන් දුන්න 4G Router එකක් තියනවා. ඒක ලොකු වැඩියි. ගෙනියන්න අමාරුයි. ගන්න හොද 4G Router එකක් කියන්න​
  12. dulaj1987

    ID එකේ නම වෙනස් කරා

    ID එකේ නම වෙනස් කරා ID එකේ නම වෙනස් කරපු කෙනෙක්ගේ Driving Licence , passport වෙනස් කරන්න වෙනස් කරන්න වෙනවා නේද​? Driving licence එකටයි ,passport එකටයි ආයෙත් ෆොටෝ අරගෙන මුල ඉදන්ම ඕක්කොම හදන්න වෙයිද​?
  13. dulaj1987

    Mobitel 360 sim

    ඇතුළට එන්න . . . . . . . . . . මම ගිය මාසේ මොබිටෙල් 360 Sim එක ගත්තා. මම දැන් වැඩ කරන තැනට SIGNAL එක කණුවයි තියෙන්නෙ. ඒක CALL ගන්නත් මදි. මම ඊලග මාසේ රු 360 රීලෝඩ් කරන්නෙ නැතිව ඉන්න කියලා හැදුවේ. මම 360ක් රීලෝඩ් නොකරොත්SIMඑක DISCONNECT වෙයිද​? තව මාස 3ක් වගේ තමයි මෙතන වැඩ කරන්නේ. SIM එක...
  14. dulaj1987

    කුජ 7 - ටෞකන්න​

    කාගෙ හරි කේන්දරේක කුජ 7 ඉන්නව නම් ඒ කෙනාගේ කසාදේ කැඩෙනවලු. බදින්න පරක්කු වෙනවලු. නොගැලපෙන කෙනෙක්වලු බදින්න වෙන්නෙ. කුජ 7 ඉන්නව නම් ඒ කෙනා කුජ දේෂභංග වෙන කේන්දරයක් තියන අයෙක්ව බදින්න අවශ්‍යලු. දැන් එතකොට ඉන්දියාවෙයි, ලංකාවෙයි අයට විතරද මේක බලපාන්නෙ. වෙනත් රටවලවල මිනිස්සුන් ගෙත් කුජ 7 ඇතිනේ. ඒ...
  15. dulaj1987

    මේ වාසගම් කාගෙද​

    මේ වාසගම් කාගෙද​ Vancuylenburg ,Toswin ජාතියේ වාසගම් පාවිච්චි කරන්නෙ මොන ජාතියකට අයත් අයද​? ඒ අය අපේ රටට සංක්‍රමණය වෙච්ච අයද​? අද ඔෆිස් එකට අලුතෙන් කෙනෙක් ආවා. වාස ගම කියවන්න ගිහින් තව ටිකෙන් හක්ක පනිනවා.මම හිතුවෙත් ඒ අය කතෝලික අය කියලා. ඒත් එයාලගේ පරම්පරාවම බෞද්ධ.
  16. dulaj1987

    MahadenaMuththa video (FULL video)

    . u1Zpzsl12h0 පොඩි ළමයින්ට බලන්න හොද film එකක්. කැමති අය download කර ගන්න​. මේ දවස්වල youtube එකේ තියන අනවසර films, teledrama ගොඩක් අයින් කරලා තිබ්බා. පොඩි බබාලා ඉන්න අය අවශ්‍ය කරන දේවල download කරලා තියා ගන්න​.
  17. dulaj1987

    මහින්දගේ ආගමනය ගැන සුජිත් නිශාන්ත්යන් පෙ

    මහින්දගේ ආගමනය ගැන සුජිත් නිශාන්ත්යන් පෙ මහින්දගේ ආගමනය ගැන සුජිත් නිශාන්ත්යන් පෙර කී හැටි | Political Predictions By Sujith Nishantha XTcbGjwy-Dc
  18. dulaj1987

    මහින්ද​ අගමැති උනාම පත්තු කරන්න රතිඤ්ඤා &#3484

    මහින්ද​ අගමැති උනාම පත්තු කරන්න රතිඤ්ඤා &#3484 රතිඤ්ඤා බන්ඩල් තොගයකුයි, බට්ටො වැල් පෙට්ටියකුයි ගෙනාවෝ. ඇතුලේ ලොකු අවුලක් තියනවා වගේ. යූන්පී එකේ අයත් රතිඤ්ඤා දානවා. මහින්දට ජය වේවා !!!
  19. dulaj1987

    English TV , films for learners

    හොදEnglish films,tv සීරිස් ටිකක් කියපන්කො. Link තියනව නම් දාන්න​. රෙප් දෙනු ලැබේ
  20. dulaj1987

    English film/tv ser....

    ඉංග්‍රීසි ඉගෙන ගන්න හොද ඉන්ගිරීසී ෆිලුම්, ටීවී සීරිස් මොනවද ?

    No contents