කොන්ඩේ කපන්න හොද තැනක්

dulaj1987

Active member
  • Sep 24, 2018
    149
    30
    28
    කොන්ඩේ කපන්න හොද තැනක්

    හොද විදියට කොන්ඩේ කපන්න කොළඹ අවට saloon මොනවද තියෙන්නෙ. නුගේගොඩ​, බත්තරමුල්ල​, මාලඹේ හරියේ එකක් වුනත් කමක් නැහැ. චූටි ළමයෙක්ගේ වගේ කොන්ඩේ කොට කරන්නෙ නැති තැනක් වෙන්න ඕනේ.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :rolleyes::rolleyes::rolleyes:
    සැලුන් එකට ගියාම උබ කියන්නේ නැද්ද කොන්ඩේ කපන්න ඕනේ විදිය
    උට ඕනේ එකක් කරන්න කියලා නිකන්ම පුටුවේ ඉදගෙන ඉන්නවද
     
    • Like
    Reactions: dulaj1987

    dulaj1987

    Active member
  • Sep 24, 2018
    149
    30
    28
    :rolleyes::rolleyes::rolleyes:
    සැලුන් එකට ගියාම උබ කියන්නේ නැද්ද කොන්ඩේ කපන්න ඕනේ විදිය
    උට ඕනේ එකක් කරන්න කියලා නිකන්ම පුටුවේ ඉදගෙන ඉන්නවද

    කොන්ඩේ කපන්න කියන විදියට කපන්නෙ නැති එක තමයි තියන ලොකුම ගැටලුව. ඉස්සර තලංගම la passion එකෙන් කැපුවේ. දැන් නම් ඒක වැඩක් නැහැ. පරණ ඕකොමලම අස්වෙලා. ඉන්න අයත් හරි නැහැ. ඔෆිස් යන නිසා වැඅදගත් විදියට කොන්ඩේ කපගන්න වෙනවා. නැත්නම් චාටර්