මචන් බලන්නකෝ මගේ අලුතෙන් ගහපු තහඩු වැහිපිහිලි අවුරුද්දක් යනකොට මලකඩ කලා ගහපු එකා බාල තහඩු දාලා ගහලා ටින්න්නේ:( 0.47 mm ගැහුවෙත් උම බඩු දාලා තහඩු වල ගහලත් තියෙනවා 0.47 mm , made in korea කියලා බලන්නකෝ අවුරුද්දක් යන්න කලින් මලකඩ කලා:(
අනික වහිනකොට තහඩු වදිම්බුවේ ඇතුලින් වැහි බින්දු බේරෙනවා...