පොපොසල් බලද්දි හදහන්

Rangoo

Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    කෙල්ලේගේ හදහනේ නපුන්සක කියල තියෙන්නේ පොරොන්දමේ දෙක ගලපද්දී අපේ දෙක සුබයි කියලා තියෙන්නේ
    මොකද්ද බන් මේ නපුන්සක යෝනි කියන්නේ ?:confused:මේ ගැන දන්නා කෙනෙක් හරියට පැහැදිලි කරනවද
     
    Last edited:

    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    නපුංසක කියන්නේ @hasithayad මෙන්න මේ වගේ පොන්නයන් ට

    මම හිතුවෙ උඹයි පොනිලුයි වගේ එවුන්ට කියල
    උබලා මගේ තෙඩ් එකේ මගුලක් කතා කරනවා
     

    yasidubihansa

    Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    ඔව් බන් මේක හොයා ගන්න ඕනේ

    ඔය ලබ්බවල් වැඩක් නෑ. කෙල්ල උබට 100% ක් ගැලපෙන්න ඕන. කෙල්ල ගැලපෙනවද බලන්න නැන්දම්මා යි මාම යි දිහා මීටරෙන් බලපන්. නැන්දම්මා මහත නම් කෙල්ල කෙට්ටු උනත් බැන්දම මහත් වෙනවා. නැන්දම්මා ඉන්නේ මාමට වඩා සද්දේ දාගෙන නම්, බැන්දට පස්සේ කෙල්ලත් ඒ වගේමයි. උබ ඉන්න ඕන යටත් වෙලා. මාමා බීල නටනවා නම් කෙල්ලත් හැංගි හොරා හරි බොනවා. නැන්දම්මා මාම ගැන මොකක් හරි කැත නමක් ගැවිලා තියෙනවා නම් කෙල්ලත් අයාලේ යනවා. මාමා කුණුහරුප කියනවා නම් කෙල්ලත් කියනවා. සරලව ගත්තොත් නන්දම්මයි මාමයි හොඳයි නම් කෙල්ල හොඳයි.
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    හඳහන් බැලුවෙ නෑ. මැරි කරල අවුරුදු 7ක්. ආතල් එකේ ඉන්නව ඉතින්.සමහර යාලුවන්ගෙ යාලු වෙලා හිටපුව කඩල හඳහන් වත් පොහොසත්කම් බලල කරල දීපු කසාද දැනටම ඉවරයි. මගෙ අදහස කතා බහ කරල ගැලපෙන එකක් හොයා ගන්න කියල
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,122
    9,972
    113
    නපුන්සක eka kiyanne wenas viya haki vage meaning ekak. e kiyanne kollek kellek vidiyta hasirennea puluwan. kellek kollek vage hasirenna puluwan kiyana eka.
     
    • Like
    Reactions: Kalegana

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,697
    113
    සෙක්ස් කරන්න සෙට් වෙලා පයි කොටේ සේරම බහිනව නම් බැඳපන්