උරු මස් පීකුදු

Rangoo

Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    උරු මස් වල පීකුදු කන්න හොදද ??????????

    උරු මස් වල කන්න හොද නැති ඒවා මොනවද බන්
     
    • Like
    Reactions: NRTG

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඔන ජරාවක් කන නිසා විෂ කියලනේ කන්නේ නැත්තේ :confused: අපි නම් කනවා වල් ඌරොනේ කඩේ උන්ගේ ක‌ොහොමද දන්නේ නෑ :P
     
    • Love
    • Like
    Reactions: Kalegana and NRTG

    mr cuk

    Active member
  • Dec 7, 2022
    126
    186
    43
    Pigs are filthy animals in general that often carry disease and parasites. There are so many alternatives to pork that make better meat substitutes for your diet.
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    Pigs are filthy animals in general that often carry disease and parasites. There are so many alternatives to pork that make better meat substitutes for your diet.
    Humans are filthy animals in general that often carry disease and parasites. :P
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    පීකුදු කන්නන්ට නිවන් සුව

    සැමගේම නීරෝගී බව පතා ලියමි.. ("විද්‍යාගාර පරීක්ෂණ වලින් සනාථ කල සත්‍ය කතාවක් ඇසුරිනි") බොහෝ දෙනෙකු මස්මාංශ මිලදීගැනීමට වෙළදසලකට ගියහොත් නොවරදවාම ඉල්ලන්නෙ පීකුදු ය. සවි ශක්තිමත් බව, ලැබෙතියි සිතා කාට නැතත් දරුවන් ට අනිවාර්යයෙන් ම කවන්නේද පීකුදු ය.. ඇතැමුන් කන්නේ පීකුදු පමණකි..

    පීකුදු යනු අක්මාවය.. (සරල සිංහලෙන් කැවුත්තය..)

    ඒ පීකුදු යනු මස්වල ඇති ගුණදායකම කොටස යැයි සිතන නිසාය. එහෙත් තත්වය එයට වෙනස් ය.. ශ්‍රී ලංකාවෙ ප්‍රමුඛ පෙලේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක ආචාර්යවරයකු (නම සදහන් නොකරන්නෙ කාගේත් හොදටය) තම එක් පශ්චාත් උපාධි පරීක්ෂණයක් ලෙස තෝරාගත්තේ සත්ත්ව අවයව වලින් බැරලෝහ අවශෝෂණය හා සම්භන්ධ පරීක්ෂණ කටයුත්තකි.. එහිදී අක්මාවේ කාර්‍යභාරය සෙවීම අනිවාර්යයෙන්ම කලයුතු වන්නේ ඕනෑම සත්ත්වයකුගේ රුධිරය පිරිසිදු වන්නේ අක්මාව හරහා යෑමෙන් වන බැවිනි. ආහාර ද්‍රව්‍ය හා ජලය හරහා විත් රුධිරයේ දිය වී ඇති විවිධ පෝෂක මෙන්ම විෂ සංයෝගද, අක්මාවෙන් උරාගන්නා අතර... විෂ සංයෝග වල විෂ නසන කාර්‍යද අක්මාවෙන් සිදු කරයි.. එහෙත් අති භයානක, අති විෂ, පිලිකා කාරක වන බැරලෝහ අක්මාවෙන් අවශෝෂණය කලද ඒවා බිද හෙලීමට හෝ සම්පූර්ණයෙන්ම දේහයෙන් පිට කිරීමට අක්මාව අපොහොසත්‍ ය. ජීවිත කාලය තුල රුධිරයට ඇතුලු වන සියලුම බැරලෝහ අක්මාව තුල සාන්ද්‍රනය වෙ..(එකතු වේ).. බැරලෝහ යනු අනිවාර්යය පිළිකාකාරකයකි. වකුගඩු රෝගද මේ නිසා ඇතිවේ. අවසන උරුමය අකාලයේම නීරස වූ මරණයම පමණි .

    මා පෙර කී ආචාර්යවරයා වෙලදපොලේ ඇති මාංශ වල පීකුදු ගෙන ඒවා විවිධ ආකාරයෙන් පිස (උයාගෙන) ඒවාගේ ඇති බැරලෝහ සාන්ද්‍රණයේ ප්‍රාමාණික වෙනසක් වේදැ යි යන්න පිළිබදව පරීක්ෂණ සිදු කරන ලදී.. එහිදී සාම්ප්‍රදායික ඉහුම් පිහුම් වල ආකාරයට විවිධ කුලුබඩු, විස නසන අංග යොදා පරීක්ෂණ කල අතර එහිදී සොයාගනු ලැබූයේ භයානක දෙයකි.. එනම් කෙසේ පිසුවත් පීකුදු වල ඇති බැරලෝහ ප්‍රමාණයේ සැලකිවයුතු වෙනසක් සිදු නොවන අතර , මස් මාංශ වල විෂ වැඩිම අවයවය, බැරලෝහ සාන්ද්‍රනය වැඩිම අවයවය වන්නෙ පීකුදු ය. ඒවා ආහාර කොට ගත් විට එහි වූ බැරලෝහ අපගේ ශරීරයට ඇතුලු වී අපගේ අක්මාවේද තවත් කොටස් වකුගඩු වලද තැම්පත් වේ.. අප්‍රතිවර්තී ලෙස... පුදුමයට හේතුවක් නැත, සත්ත්වයන් එදිනෙදා ගනු ලබන ආහාර එහි ඇති පෝෂක හා වස විසද සමග රුධිරයට උරාගෙන අක්මාව හරහා ගෙනගොස් පිරිසිදු කර බැරලෝහාධිය අක්මාවේ තැන්පත් වේ.. එය අපගේ අක්මාවටත් පොදුය. වත්මනෙහි පීකුදු වල බැරලෝහ තැන්පත් නොවූ සත්ත්වයන් නොමැති තරම් ය. ඒ අනෙකක් නිසා නොව අපගේම නොමනා හැසිරීම් රටා හා අක්‍රමවත් වැඩ පිළිවෙල නිසාමය.

    මේ සොයාගැනීම අප සමාජයට කෙතරම් සේවයක්දැයි සලකා ප්‍රසිද්ධ පුවත්පතකද පල විය. ගත් වූයේ ටික දිනකි . විවිධ අංශයන්ගෙන් ආ මරණ තර්ජන හමුවේ ආචාර්යවරයාට වූයේ තම ජීවිතය ගැන සිතා නිහඩ වීමටය. තම පරීක්ෂණය අතහැරීමටය.. ලිපි මාලාවක් ලෙස පලවීමට තිබූ පුවත්පත් ලිපියද එයින්ම ලොප් වී ගිය අතර මස් මාංශ අලෙවි කරුවන්ගේද, ප්‍රමුඛ පෙලේ වෙළදසැල්වලින්ද, පාලකයන්ගේ අතපෙවීම් වල ඇති බලවත්කම නිසාදෝ එම අගනා සොයාගැනීම කිසිවෙකු අතර ප්‍රකට නොවිනි. ආචාර්යවරයා ගෙ සමාජ සේවාවේ ඒ අනගි බලාපොරොත්තුව සුසුම් පොදක් ව වා තලයට මුසු වූ අතර එම සිදුවීම දන්නෝ දනිත්... කෙසේ වෙතත් මෙය කියවන ඔබද ඒ පිළිබදව නොදත් අය වේ නම් මෙමගින් හෝ දැන ඔබගේ ලබැදියන් මෙම ගරිල්ලා මාරයාගෙන් සුරකින්න...

    https://www.aboutu.lk/What happens when you eat liver
     
    • Like
    Reactions: cheecha007 and NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,872
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    කවුද බන් මේ බැර ලෝහ ආචාරියා? නලියද? :-D

    සත්තුන්ට දෙන හෝමෝන, ප්‍රතිජීවක වෙන බෙහෙත් වර්ග අක්මාවේ, වකුගඩු, මස් වල තැන්පත් වෙනවා.

    ඒවා කන අයගේ ඇඟටත් මේ දේවල් ඇතුල් වෙනවා.

    https://www.mdpi.com/2305-6304/10/8/456
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    කවුද බන් මේ බැර ලෝහ ආචාරියා? නලියද? :-D

    සත්තුන්ට දෙන හෝමෝන, ප්‍රතිජීවක වෙන බෙහෙත් වර්ග අක්මාවේ, වකුගඩු, මස් වල තැන්පත් වෙනවා.

    ඒවා කන අයගේ ඇඟටත් මේ දේවල් ඇතුල් වෙනවා.

    https://www.mdpi.com/2305-6304/10/8/456
    නලියා බටහිර පරීක්ෂණ කරන්නේ නෑ නේ 😄
     
    • Haha
    Reactions: topkollek