මචන් ලග සල්ලි නැ. හෙට බැංකුවට ගිහිල්ලා සල්ලි ගන්න ඕන. ID එකේ no එක හරිනම් බැංකුවට යන්න අවුලක් නැ නේද..?
හැබැයි news වල කිව්වා සාමාන්‍ය ජනතාවට (අත්‍යවශ්‍ය සේවා නොවන / ජොබ් වලට නොයන) වාහනවලින් යන්න බැරි කතාවක්. එතකොට town එකට යනකොට පයින්ද යන්න ඕන..?
හරියට මේක දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙනවද..?