හොද වැඩකට උදව්වක් දීපල්ල.....
මචන්ල,
මට හිතුන අපේ Office එකට sanitization cubicle එකක් හදන්න. ඕකෙ design එක ගැන මොනහරි details දන්නවනම් කියපල්ලකො. Manually ඔපෙරේට් වෙන විදියට තමා හදන්න හිතන් ඉන්නෙ මන්.
sprinklers කියක් එනවද cubicle එක අතුලට, com pressure එක කොහොමද connect වෙන්න ඔනී, මොනාද...