House Plan

Hermes

Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    මිත්‍ර වරුණි

    මන් ගෙයක් හදන්න හිතන් ඉන්නෙ. House Plans & designs ගැන Idea එකක් ගන්න සහ බලාගන්න, refer කරන්න මොනාහරි websites or links තියනවනන් කියන්න

    අලුත් ගෙවල් වල designs එහෙම තියනවනම් දාන්න idea එකක් ගන්න මට.

    රෙප් දෙනව හමෝටම.
     
    dise72

    Member
    Sep 23, 2015
    112
    14
    0
    ගොඩක් තැන්වල කරන්නේ ඩ්‍රාප්ස්මන්ස්ලා ප්ලෑන් අදින එක. ඒවා අසම්වපූර්ණයි. වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙක් වාස්තු විද්‍යානූකූල යම් දැනුමක් තියෙන තමයි වඩාත් හොද....
     
    • Like
    Reactions: Hermes

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Architect kenek allala wade karanna. Hebai ge bageta hadaddi minihawa atharinna epa. Structural design ekath engineer kenekta kiyala karawaganna. Estimate ekak hadaganna
     
    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    ගොඩක් තැන්වල කරන්නේ ඩ්‍රාප්ස්මන්ස්ලා ප්ලෑන් අදින එක. ඒවා අසම්වපූර්ණයි. වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙක් වාස්තු විද්‍යානූකූල යම් දැනුමක් තියෙන තමයි වඩාත් හොද....

    Thanks machn
     
    Rep +++++