Top up Degree Help

Hermes

Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    ම්ත්‍රවරුණි,


    මන් Top up Degree එකක් කරන්න හිතන් ඉන්නෙ. මෙන්න මෙක තමා කරන්න ඉන්නෙ. BEng (Hons) in Computer Networking Top-Up (London Met – UK) . කරන්නෙ Esoft එකේ. පොඩි දේවල් ට්කක් තියනව දැනගන්න. Help එකක් දෙන්න.


    1. මේ Networking Degree එක Recognized ද?

    2. Networking Degree වල්ට පිලිගනිමක් තියනවද දැන්?

    3. මේ Degree එක කරපු අය ඉන්නවද?ඉන්නවනම් අදහස් මොනවද?



    මම C&G Telecommunications Ad, Diploma complete කරල තියෙන්නෙ. 6 years work experience තියනව Telco company එකක.
     
    Last edited:
    • Like
    Reactions: Voltage