ගව ගාතනයට එරෙහි වෙමුද ?
ජාති ආගම් , පක්ෂ පාට පැත්තකින් තියලා .... ගව ගාතනයට එරෙහි වෙමුද ?
බුදු දහම නිසා නෙවෙයි , මොකද ගව මස් කන්න එපා කියල බුදු දහමේ නැති නිසා ...
හැබැයි එළ දෙනගෙන් කොච්චර සේවයක් අපිට ලැබෙනවද , ගොම ටික වුනත් ප්‍රොයෝජනවත් ...
අපිට නීතියක් ගේන්න බැරි වෙයි , අපි මුලින්ම හැදුනේ...