දුම් පානය

Joker DC

Member
Apr 5, 2019
320
22
0
දුම් පානය , නවත්තන ඕනේ කට්ටිය ( හැමෝම නතර කරන්න ඕනේ ).... සෙට් වෙමුද ?
අපෝ බෑ , try කලා කියල බයිලා ගහල negative අදහස් දෙන අය නම් ....මෙතන සෙට් වෙන්න එපා:growl::no:
 
Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අපෝ බෑ කොච්චර ට්‍රයි කලාද බොන්න හිතෙන්නෙම නෑ. :P කවදාවත් කටේ තියලවත් නෑ ඒ නිසා :P
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    sahena kalayak biwwa..... wife wath wachanayakwat kiyala banala na...full freedom dunna mata....eth hariyatama 2015 agadi matama hithila eka dawasakadi natara kara....eda idan me wenakan biwwe na... kisima amaruwak une na nawattanna...
     
    • Like
    Reactions: Joker DC

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    2018 අප්‍රියෙල් 14 වන දින නැවත්තුවට පස්සේ ආයේ මේ වෙනකන් බීවේ නැහැ. හරියටම මේ මාසෙට වසරක් පිරෙනවා. ඉස්සර දවසට සිගරට් 5 වගේ බීවා.

    අවුරුද්දට ගමේ ගියාම අම්මා තාත්තා අක්කා ඉන්න නිසා ගෙදර බොන්න බැහැ නේ. බොනවානම් ආයේ කොලබ එනකම්ම ඉන්න වෙනවා. ඉතින් 2018 සිංහල අවුරුද්දට ගෙදර ගිහින් ආපහු කොලබ ආවම එහෙමම බොන එක නතර කළා. කිසිම අමාරුවක් උනේ නැහැ. තව දෙන්න තියෙන්නේ එකම උපදේශය ඔබ දුම්පානය නතර කළා නම් දුම් පානය කරන යාළුවො සමග තියන ආශ්‍රය සිමා කරන්න. බොහෝවිට ඔවුන් සමග මත්පැන් සාද වලට සහභාගී වීම් හැකිතාක් අවම කරන්න.

    Last edited:
    • Like
    Reactions: Joker DC

    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    කලින් බිව්වා.
    දැන් නතරකරල ගොඩක් කල්.
    ජයවේවා .
     
    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0
    දැනට පැය 30 ක් හිටියා , වැඩිම මන් ඉඳල තියෙන්නේ සුමානයක් ... මේ පාර නම් කොහොම හරි නවත්නවා .

    වැඩේ කියන්නේ ,කොලයක් බිමට වැටුනත් ඒක හේතුවක් වගේ එනවා ආයේ බොන්න .

    ගොඩක් මානසිකව සුදානමක් තියෙනව මේ පාර , මේක නිසා ගොඩක් දේවල් මනස ගැන ...බාවනව ( Meditation ) ගැන හෙව්වා ...

    positive , අදහස් වලට ගොඩක් ස්තුති .... Inspiring
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අවුරුදු 6කින් බිව්වෙ නෑ. දැන් කොහොමත් බොන්නත් බෑ ගනන්වල හැටියට........:yes::D
     
    arunakr

    Active member
  • Jul 20, 2011
    204
    166
    43
    2018 අප්‍රියෙල් 14 වන දින නැවත්තුවට පස්සේ ආයේ මේ වෙනකන් බීවේ නැහැ. හරියටම මේ මාසෙට වසරක් පිරෙනවා. ඉස්සර දවසට සිගරට් 5 වගේ බීවා.

    අවුරුද්දට ගමේ ගියාම අම්මා තාත්තා අක්කා ඉන්න නිසා ගෙදර බොන්න බැහැ නේ. බොනවානම් ආයේ කොලබ එනකම්ම ඉන්න වෙනවා. ඉතින් 2018 සිංහල අවුරුද්දට ගෙදර ගිහින් ආපහු කොලබ ආවම එහෙමම බොන එක නතර කළා. කිසිම අමාරුවක් උනේ නැහැ. තව දෙන්න තියෙන්නේ එකම උපදේශය ඔබ දුම්පානය නතර කළා නම් දුම් පානය කරන යාළුවො සමග තියන ආශ්‍රය සිමා කරන්න. බොහෝවිට ඔවුන් සමග මත්පැන් සාද වලට සහභාගී වීම් හැකිතාක් අවම කරන්න.

    සම්පූර්ණ ඇත්ත මචන් අපි කොච්චර හිත හදාගෙන හිටියත් වැඩක් නෑ දුම් පානය කරන යාලුවො සෙට් උනාම ඒක නිසා නතර කරල උන්ගෙන් ටිකක් ඈත් වෙලා ඉන්න වෙනව
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    සම්පූර්ණ ඇත්ත මචන් අපි කොච්චර හිත හදාගෙන හිටියත් වැඩක් නෑ දුම් පානය කරන යාලුවො සෙට් උනාම ඒක නිසා නතර කරල උන්ගෙන් ටිකක් ඈත් වෙලා ඉන්න වෙනව

    සිරාවට බන්, මාත් නවත්තලා ඉන්න හැදුවේ. මාස 3 කම හිටියා, බොන්න වත් සෙට් වෙන්නේ නැතුව.එත් ඉතින් ඊට පස්සේ ට්‍රිප් එකක් යන්න ගිහින් බොන උන් එක්ක සෙට් වෙලා ගැහුවා. අදටත් නිකන් තනියම ඉන්න වෙලාවට මොනා හිතුනත් ගහන්නේ නෑ, එත් ඉතින් drink එකක් ගන්නකොට, යාලුවෝ සෙට් උනාම ඉදලා හිටලා ගහනවා. ඒක නවත්තන්න අමාරුයි බන්.බොනකොට නම් එකෙක් ගැහුවත් ඕනි වෙනවා. :(:(:( නවත්තන්න තේරෙන්නේ නෑ බන්, උන්ව සෙට් වෙන එක නවත්තන්නත් බෑ මට