එකඟ නෑ
ඇයි ගවය විතරද පව් ? උරා, එළුවා, කුකුළා සත්තු නෙවි ද ? උන් මැරුවම අඩුවෙන්ද පව් ?
p.s
තහනම් කළා කියමුකෝ, එතකොට මස් කන උන් කන්නේ කෝමද ? රටින් ගෙනත් මෙහෙ මරණ ඒක තහනම් කරනවා නම් අව්ලක් නෑ
මම නම් හරක් මස් කන්නෙ නැ බන්
පෝල් එක තියෙන විදිය සෙට් නැ
හරක් මරල කනවට වඩා ප්‍රයෝජන ගන්න පුලුවන්
ඕක තමයි මචන් අදහස් කරන්නේ .... මුන් මේක තේරිලා ....බොරු බයිලා ගහන්නේ
හරකා විතරක් නෙවේනෙ බන් එළුවත් පව් ඌරත් පව් මාළුවත් පව්. කතෝලිකයොන්ව ඇදලා ගන්නෙ නැතුව උබට පුළුවන්නම් ඕකත් වෝල් ආර්ට් වගේ රැල්ලක් හදන්න බලපන්. වීගනිසම් වෙජිටේරියනිසම් වගේ ලයිෆ්ස්ටයිල් ප්‍රචලිත කරන්න බලපන්. අන්න එදාට උබට තේරෙයි නූතන ඊනියා බෞද්ධයගේ කැපකිරීම් වල සීමාව මොකක්ද කියලා. මම නම් කියන්නෙ අපේ පොස් ඊනියා බෞද්ධයො ඇස් උගුල්ලලා දන් දේවී, වකු ගඩු දෙකම උනත් දන් දේවී. හැබැයි කටට දාගන්න මස් කුණයි ලෝදිය වතුර ටිකයි නම් අමතක කරන්න බෑ ඒක සත්තයි.

හරකා මරන්නෙ නැතුව උගෙ මස් ගන්න ක්‍රමයක් නැද්ද ? මස් අරන් ඒ මස් ගත්තු තැන ප්ලාස්ටික් සැත්කමකින් පුරවනවා.![]()

harake gaath 4 kapagena roda hai karoth moko…![]()
ඔය තියෙන්නෙ නියම අදහස්. නව නිර්මාණයක් කරපන්කො. 
ඔය තියෙන්නෙ නියම අදහස්. නව නිර්මාණයක් කරපන්කො.
![]()

හරකා මරන්නෙ නැතුව උගෙ මස් ගන්න ක්‍රමයක් නැද්ද ? මස් අරන් ඒ මස් ගත්තු තැන ප්ලාස්ටික් සැත්කමකින් පුරවනවා.![]()
කතෝලික අය හරක් මස් වැඩියෙන් කනවද![]()
