== > From Pathum Kerner's FB page,
මේ ඉරිදා , ජුනි 13 වෙනිදට
හවස 7 ට
අපි කතා කරමු, දැන් තියෙන ක්‍රමය අනුව රටේ ආර්ථිකය හදන්න බැරි ඇයි කියලා....
ඇයි බැරි කියලා හඳුනා ගත්තාම, පුළුවන් විදිය ගැන ඊළඟට කතා කරන්න පුළුවන්.
එන්න එහෙනම්.
Pathum Kerner's Zoom Meeting
Time: Jun 13, 2021 07:00 PM...