සැලරි එක ගන්න PFCA account එකක් හදාගන්න ඕනේ, rates අවුලක් නැති, බෙනිෆිට් තියන බැංකුව මොකද්ද දැන්? any recommendation?
සමහර එව්වගේ pfca open කරද්දී inner circle, priority customer, credit card එහෙමත් දෙනවා නේද?
අපි withdraw කරද්දී දෙන්නේ එතකොට buying rate එකද? fee එකක් කපගන්නවද LKR කරලා local...