ආතල් Green Screen චැනල් එකක්

techhelpme

Well-known member
  • Mar 20, 2019
    2,554
    3,218
    113
    roto kiyanne mokkada?

    muge me channel eke nan mewa thiye
    https://www.youtube.com/channel/UCkiyH6gx5toarUkI2iYvfUw
    rotoscope

    මිනිහා වෙන වීඩියෝ වලින් ඔය characters කපලා අරන් තියෙන්නේ. ඒකට තමා rotoscoping කියන්නේ. ඊටපස්සේ අපිට අපේ වීඩියෝ එකකට ලේසියෙන් දාගන්න පුළුවන් වෙන්න බැක්ග්‍රවුන්ඩ් එක කොලපාට කරලා අප්ලෝඩ් කරලා. නැතුව ඇත්තට ග්‍රීන් ස්ක්‍රීන් එහෙක ශුට් කරලා නෙමේ.

    maxresdefault.jpg
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,218
    113
    මුගෙ නම් බොරු එව්වද කොහෙද තියෙන්නෙ හැබැයි මරු චැනල් එක..

    ඔව් මු බොරුව කරන්නේ. හැබැයි සුපිරියට කරනවා
     
    • Like
    Reactions: BadAlucard