කොල්ලනේ, මගේ යාලුවෙක් POS system එකක් ගන්න හොයනවා. මිනිහ දැන් කාලෙක ඉඳල POS systems දානව පොඩි පොඩි shops වලට. තාම තියෙන්න VB වලින් කරපු system එකක්.
මූලික requirments ටික මෙහෙමයි.
• Generic system එකක් වෙන්න ඕනේ. ඒ කියන්නෙ shop name, address, tax percentages වගේ ඒව system එකෙන්ම වෙනස් කරගන්න...