UK වල Developer role එකක් සෙට් උනා කොල්ලනේ

sami_boy

Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    මගෙ MSc එක ඉවර උනේ September වල. ඒ කාලෙ ඉඳන්ම apply කලා. ලංකාවේ 10+ years experience තිබිලත් ලේසි උනේ නෑ මෙහෙ. Jobs 500 කට වැඩිය apply කලා. CV එක 40 පාරක් වත් edit කරන්න ඇති. Part-time jobs වලින් survive වෙවී හිටියෙ. කොහොමහරි අන්තිමට එකක් ගොඩ දාගත්ත ;)
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Joe Biden Congrats GIF by GIPHY News
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    කලු හම තියෙද්දිත් ජොබ් දුන්නද?
    ඒ මදිවට දෙවෙනි පුරවැසියෙකුත් වෙලා.
    හරි පුදුමයි. 😱

    ඇයි උබේ ඇහේ කටු ඇනෙනව වගේද? උබට් විතරද කෙලවෙද්දි ඔසි පනින්න පුලුවන්?
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,509
    113
    මාස හයක් ට්‍රයි කරපු එකේ උඹට තව පොඩ්ඩක් ඉවසන්ඩ බැරි උනානෙ 2048 වෙනකං 🥴
    ගුඩ් ලක් බ්‍රෝ