Fitbit Versa 2 for sale

sami_boy

Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    කොල්ලනේ, මං use කරපු Fitbit එක විකුණනවා. ගන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
    1.5 years වගේ use කලේ. Condition එක හොඳටම හොඳයි. Extra strap & screen protector එකකුත් තියෙනව

    Promo-Facebook-Facebook link image.jpeg


    ගාන 15,000 /= කියල ikman එකේ දැම්මෙත්. තව ටිකක් අඩු කරල දෙන්නම් :yes:
     

    Attachments

    • IMG_20211208_150204.jpg
      IMG_20211208_150204.jpg
      394.6 KB · Views: 69
    • IMG_20211208_150339.jpg
      IMG_20211208_150339.jpg
      572.6 KB · Views: 69
    • IMG_20211208_150443.jpg
      IMG_20211208_150443.jpg
      390.8 KB · Views: 65