1. D

    කෙල්ල කළු නම් හම්බෙන බබා කළුද

    කොල්ලා සුදු, කෙල්ල කලුයි....
  2. D

    අඩෝ මෙහෙම යාලුවෝ උබලටත් ඉන්නවද

    එකෙක් ඉන්නවා, call එකෙක් දුන්නම බොරුවට busy වගේ පෙන්න answer කරන්නේ නැතිව ඉන්නවා. ඊට පස්සේ දවස් 2 කින් වගේ ගන්නනවා 🤣. මම දන්නවා පොර හිතලම ගන්නේ නැහැ කියලා..
  3. D

    Alu han walata english

    අළු han රෝගයට english වචනේ මොකක්ද
  4. D

    මෙහෙම කෙල්ලෝ ගැන මොකද හිතන්නේ

    සල්ලිත් නැහැ ලස්සනත් නැහැ කටට ගන්නෙත් නැහැ හෙබෙයි පණ ඇරලා ආදරෙයි..... මොකද හිතන්නේ
  5. D

    Horana yanne kohomda

    Nugegoda idan bus thiyeda?
  6. D

    Pizzahut code menna

    32836938
  7. D

    Dr vijthge ninewells hara baby delivery koheda

    Danna kenek kiynna
  8. D

    Dinesh shafter = sbf

    Mama kiyapu de danno danithi
  9. D

    Cardiologist කෙනෙක් recomended කරන්න

    මට මචන්ලා, longest r-r interval තියෙනවා කියලා Concor It's bisoprolol බොන්න කිව්ව, 2018 කිව්වේ. ආයේ colombo වලින් ආයේ check කරගන්න ඕනි මොකක්ද කියලා, කව්ද හොද මේකට?
  10. D

    Driving license help

    Machan, werahara rmv eken trail test date ekek ganna kiyak yanwada?
  11. D

    Pizzahut code ekak plzzz

    Angatath pana naha wage.. Kanna oni pizza.. Discount code ekak dannko
  12. D

    drishyam 2 maru yako

    Maru yakoo.. balapan adama... mama baluwa... hebeii 1ka balala thiyenna oni
  13. D

    Hardware wallet එකක වෙන දේ mokakda

    මචන්ලා Safepal හරි, ledger එහෙම ගන්නවනේ. එවල crypto store වෙන්නේ නැහනේ. එතකොට නිකන් private key විතරක් අපි ළග තියෙනවද, කොහොමද වෙන්නේ
  14. D

    USA binance account prashna

    USA ඉදන් binance. Com log වෙන්නම බැරිද බන්? කොහොමද එක කරන්නේ,
  15. D

    Bitcoin ගන්න යන්නේ, උබලගේ range එක

    Bitcoin ගන්න යන්නේ... මගේ මචන් මම හිතන්නේ 13000$ වගේ ඒවි කියලා.. මම ඒ ගණනෙන් ගන්නේ. US interest වැඩි කරොත් හොදයි.. උබලගේ අදහස මොකක්ද, මම ගන්නේ උඩින්ම ද
  16. D

    පින් වල ආනිසංස

    මචන්ලා. පින්වල ආනිසංස ගැන ගැන කියවෙන හරි, දන්න්නවනම් කියන්න බඩගිනි සතෙකුට කන්න දීම? දෙමාපියන්ට සැලකීම? මට කව්දෝ කීවා, අවරුදු මෙච්රයි මෙච්රි කියලා දැන් මතක නැහැ
  17. D

    ලෝකේ එකම දේ repeat වෙනවද

    කාලෙන් කාලෙට ලෝකේ එකම දේ repeat වෙනවා කියලා හිතෙන්නේ නැත්ද? අදහස් ඕනි
  18. D

    Sex foods මොනවද energy වලට

    මචන්ලා, ළමයෙක් හදන්න දැන් 3 කරා කොහොම හරි, දැන් නම් පොඩ්ඩක් නගින්නේ නැහැ, energy නැහැ වගේ Foods ටිකක් කියන්න පොඩ්ඩක් energy ගන්න
  19. D

    Bitcoin ගැන update එකක් දීපල්ලා

    තවම bear market 1 year විතර යනවනේ. මෙතනින් කොහොමත් bull එන්නේ නැහැනේ. Btc 8000 වගේ බහිනේද ඉස්සහරට

    No contents