max budget එක 65ක් තමා තියෙන්නේ. 5G ගන්න එකේ තේරුමක් තියෙනවද ?
මේ ගානට USED Iphone එකක් ගන්න එක හොදද ? කොහෙද ගන්න හොද?
Samsung Galaxy A14 4G 6GB RAM 128GB Rs.63,989.00
Samsung Galaxy A14 5G 6GB RAM 128GB Rs.71,429.00
Samsung Galaxy M13 6GB RAM 128GB Rs.59,418.00
Samsung Galaxy M14 5G 6GB...