මේක මම ලියන්න හිතන්නැතුව ඉදලා, ඒත් බැරිම තැන මේක ලියනවා, කිරියෙ ඉන්න වුන්ට දෙයක් තේරෙන නිසා...😞
අපිට දුවෙක් ලැබෙන්න හිටියේ ගිය අවුරුද්දේ, ඒ වෙනුවෙන් අපි දෙන්නම් උපරිම ලෑස්ති වුනා, පින් කරා එයා වෙනුවෙන්, කෑම බීම හැම දේකින්ම පරිස්සම් උනා. අපි චැනල් කරේ නුවර වැඩිම පිරිසක් යන වීඕජී ව (Dr Chaminda...