මට හිතෙන විදියට අනාගතයෙ දවසක එන සමාජවාදී මූල ධර්ම මත ගොඩ නැගෙන JVP ආණ්ඩුවක් යටතේ ,
බැන්කු වල දාගෙන ඉන්න කෝටි ගනන් සල්ලි, ලොකු පොල් වතු, තේ වතු ඔක්කොම රජයට ගනියි. (හැමෝගෙම ආර්තිකය සමාන මට්ටමට ගේන්න )
මිනිස්සු ගෙවල් 2-3+ හදාගෙන රෙන්ට් කරල ඉන්න අයට, තමුන්ට වැඩියෙන් තියෙන ගෙවල් ආණ්ඩුවට දෙන්න වෙයි...