vitz , wagon r prices

danush1987

Well-known member
  • Sep 3, 2021
    384
    571
    93
    මචන්ල ආණ්ඩුව මේ අය වැය යෝජනාවලින් වාහන ගෙන්නන්න දෙනවලුනෙ tax එක ඩොලර් වලින් ගෙවන්න පුලුවන් අයට. උඹල හිතන විදියට 2018 vitz,wagon r වගේ වාහන unregistered කීයට වගේ ගන්න පුලුවන් වෙයිද ලබන අව්රුද්දෙ ඉදන්?
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඕක වෙන වැඩක් නෙවේ බන්. කන්න බොන්න ගෑස් ගෙන්න දෙන්න බැරි ආණ්ඩුවක් කොහොමද වාහන ගේන්නේ.

    ඔය වැඩිවෙලා තියෙන ගණන් ගොඩක් දුරට ෆික්ස් වෙයි බන්. පර්සනල් ඉම්පෝර්ට් කරන උන්ට වාහන ඉම්පෝර්ට් කරන්න ඩොලර් වලින් වාහන ගෙන්න දුන්නොත් බැරි වෙනවා.
    ගොඩක් ඉන්ද්‍රා උන් එහෙම මාකට් එක අල්ලලා හිතෙන ගණන් වලට විකුණයි.

    ලංකාවේ වාහන මිල අඩු උනා නම් බන් ඔය 1980-2000 අතර ආව පරණ ලඩි කොහොමද බන් ලක්ෂ 10න් උඩ ගණන් වෙන්නේ. කොහොමත් 100,000ක්වත් වටින්නේ නෑ.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මචන්ල ආණ්ඩුව මේ අය වැය යෝජනාවලින් වාහන ගෙන්නන්න දෙනවලුනෙ tax එක ඩොලර් වලින් ගෙවන්න පුලුවන් අයට. උඹල හිතන විදියට 2018 vitz,wagon r වගේ වාහන unregistered කීයට වගේ ගන්න පුලුවන් වෙයිද ලබන අව් රුද්දෙ ඉදන්?

    wahana 500k wage genwai uprima bn
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    වාහන එනවා ඕනේ තරම්
    කලබල නොවී ඉදපන් එකක් ගන්න
    හැමදාම මෙහෙම නැ
    අලුත් වාහන එනවා අඩුවට
    පරණ ඒවා කුණු කොල්ලෙට යනවා
    දිගන්න බැරුව

    බලපන් දැන් වාහන සෙල් කාරයෝ විකුනනවා හිටු කියල
    මොකෝ උන් දන්නවා ගණන් අඩු වෙනවා කියල ඉස්සරහට

    කලින් කිව්වේ කොහොමද වාහන ගෙන්නන එකක්ම නැ කියල
    එත් දැන් ගෙන්නනවා දෙනවලුනේ
    ඉවසල ඉදපන්
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113
    වාහන එනවා ඕනේ තරම්
    කලබල නොවී ඉදපන් එකක් ගන්න
    හැමදාම මෙහෙම නැ
    අලුත් වාහන එනවා අඩුවට
    පරණ ඒවා කුණු කොල්ලෙට යනවා
    දිගන්න බැරුව

    බලපන් දැන් වාහන සෙල් කාරයෝ විකුනනවා හිටු කියල
    මොකෝ උන් දන්නවා ගණන් අඩු වෙනවා කියල ඉස්සරහට

    කලින් කිව්වේ කොහොමද වාහන ගෙන්නන එකක්ම නැ කියල
    එත් දැන් ගෙන්නනවා දෙනවලුනේ
    ඉවසල ඉදපන්
    Ow ...godak aya oka piliganna kemati nee wahana wikunanna balagena inn aya...
     
    • Like
    Reactions: 222ranga

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    384
    571
    93
    ඩොලර්වලින් ටැක්ස් එක ගෙවන්න පුලුවන් නම් wagonr vitz ගේන්නෙ කවුද බන්?
    Sell karanna genna puluwan ne ban rata inna ayata.

    30 ta nan hamba wena ekak na ban 2018 used vitz ekak Japan walath 10,000$ wage kiyanawa. Lankawe 1$ = 250 rupees. Ethanama laksha 25 welane.
    ------ Post added on Oct 19, 2021 at 9:48 AM
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඕක වෙන වැඩක් නෙවේ බන්. කන්න බොන්න ගෑස් ගෙන්න දෙන්න බැරි ආණ්ඩුවක් කොහොමද වාහන ගේන්නේ.

    ඔය වැඩිවෙලා තියෙන ගණන් ගොඩක් දුරට ෆික්ස් වෙයි බන්. පර්සනල් ඉම්පෝර්ට් කරන උන්ට වාහන ඉම්පෝර්ට් කරන්න ඩොලර් වලින් වාහන ගෙන්න දුන්නොත් බැරි වෙනවා.
    ගොඩක් ඉන්ද්‍රා උන් එහෙම මාකට් එක අල්ලලා හිතෙන ගණන් වලට විකුණයි.

    ලංකාවේ වාහන මිල අඩු උනා නම් බන් ඔය 1980-2000 අතර ආව පරණ ලඩි කොහොමද බන් ලක්ෂ 10න් උඩ ගණන් වෙන්නේ. කොහොමත් 100,000ක්වත් වටින්නේ නෑ.
    පිටින් (පිටරට) ඩොලර් ගෙනලල දෙනවා නම් දෙයි බන් ආණ්ඩුවෙන් නෙමේ නේ ඩොලර් ගන්නේ
     
    • Like
    Reactions: Spiderman.Ayya

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    වාහන එනවා ඕනේ තරම්
    කලබල නොවී ඉදපන් එකක් ගන්න
    හැමදාම මෙහෙම නැ
    අලුත් වාහන එනවා අඩුවට
    පරණ ඒවා කුණු කොල්ලෙට යනවා
    දිගන්න බැරුව

    බලපන් දැන් වාහන සෙල් කාරයෝ විකුනනවා හිටු කියල
    මොකෝ උන් දන්නවා ගණන් අඩු වෙනවා කියල ඉස්සරහට

    කලින් කිව්වේ කොහොමද වාහන ගෙන්නන එකක්ම නැ කියල
    එත් දැන් ගෙන්නනවා දෙනවලුනේ
    ඉවසල ඉදපන්
    සිරාවට... Civic එකක් හොයා ගන්න බැරුව තිබුනේ පහුගිය මාසේ කිසිම ad site එකක.. දැන් දවසට වැටෙනවා ads 20 කට වඩා... හංගල තියපුව හෝ ගාල සේල් කාරයෝ දැන් එලියට දානවා...පර හැත්ත....