1. spookydude

    බඩු ගැසීමට උපදෙස්

    Title එකේ දේ තමා. කළ නොකළයුතු දේවල් මොනවද?
  2. spookydude

    SLIIT කොහොමද?

    SLIIT කොහොමද හොඳයිද?
  3. spookydude

    මේ degree එක හොඳයිද?

    BSc (Hons) in Financial Mathematics and Applied Statistics https://www.sliit.lk/humanities-sciences/programmes/undergraduate-degree-programs/bsc-hons-in-financial-mathematics-and-applied-statistics/
  4. spookydude

    SLIIT degree එකක් ගැන විස්තර ටිකක් දැනගන්න ඕනි

    මං SLIIT එකේ BSc (Hons) in Financial Mathematics and Applied Statistics degree එක කරන්න plan කරනව. ඒ degree එකේ validity එක ගැන දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්නකො. Jobs එහෙම...
  5. spookydude

    Manchester අඩුවට ගන්න තැනක්

    Manchester අඩුවට ගන්න කා ළඟවත් නැද්ද?ගන්න තැනක්වත්?Kandy අවට ඇවිල්ල ගන්න හරි
  6. spookydude

    Crypto mining

    දැං crypto mine කරන්න ගන්න එක පාඩුයිද ලංකාවෙ. Electricity bill එක වැඩි නිසා. දන්න කෙනෙක් පොඩ්ඩක් බලල කියන්නකො. දැන් 1 kwh 65LKR ne yanne
  7. spookydude

    Vapes suppliers innawada?

    අඩුවට vapes ගන්න තැනක් දන්නවද?
  8. spookydude

    ලංකාවෙ පිටිසරම පැති මොනාද?

    ලංකාවෙ තියන පිටිසරම පැති මොනාද? ඒ කියන්නෙ technology අඩු,මැටි ගෙවල් තියන ලස්සන පැති. එහෙම තැන් ලංකාවෙ තාම තියනවද
  9. spookydude

    Questions University rag and කෙල්ලො

    Medical facultiesවල කෙල්ලොන්ට රැග් එක මුවාවෙන් sexual harrasments එහෙම වෙනවද? දැන් එහෙම ඒව නෑ නේ? University set එකෙන් අහන්නෙ.
  10. spookydude

    පිට රටින් phone එකක් ගෙන්න ගන්න විදිහ

    Japan වල ඉන්න මගෙ relative කෙනෙක් පාවිච්චි කරන්න ගත්ත iphone 12 pro max එක මට හම්බෙනව. Phone එක මෙහෙට එන යාළුවෙක් අතේ තමා හම්බ වෙන්නෙ. එතකොට ඒක TRCSL එකේ register කරන්න ඕනිද? register කරද්දි කීයක් විතර tax ගෙවන්න ඕනිද? මොනාද එකතුකරගන්න ඕනි documents?
  11. spookydude

    Questions හමුදාව කෙල්ලෙක්ට වැඩ කරන්න හොඳ තැනක්ද?

    අඳුරන නංගි කෙනෙක් හමුදාවට යන්න කැමැත්තෙන් ඉන්නව. ඕවගෙ ඇතුලෙ safe නැද්ද කෙල්ලෙක්ට වැඩ කරන්න. නැත්තං එහෙම අවුලක් නැත්ද?
  12. spookydude

    බඩු ගහන අයගෙන් අහන්නෙ.ලෙඩ හැදෙයි කියල බය නැද්ද?

    STD හැදෙයි කියල බය නැද්ද? edit- try කරන්න නෙමේ අහන්නෙ.😑 elakiri එකේ සමහර threadවල කට්ටිය බඩු ගහල තියනව කියල දාල තියනව දැක්ක ඒගොල්ලන්ගෙන් ඇහුවෙ.
  13. spookydude

    A/L වලින් පස්සෙ?

    A/L වලින් පස්සෙ campus යන්න බැරි උනොත් මෙහෙ private campus එකකට යන එකද එහෙමත් නැත්නම් AUS වගේ රටකට student visa අරන් එහෙ ගිහින් ඉගෙනගන්න එකද හොඳ? මෙහෙ degree එක කරොත් රට යන chance එක අඩු වෙනවද පිටරටින් ගන්න degree එකට වඩා?
  14. spookydude

    A/L සහ කෙල්ලො

    මචංලා මං එලකිරි එකට අළුතෙන් ආවෙ.මේකෙ සුපිරි community එකක් ඉන්න නිසා මටත් thread එකක් දාන්න හිතුව. මං boy's school එකක 1 වසරෙ ඉදලම හිටියෙ. පොඩි කාලෙ ඉඳලම අම්ම කියන විදිහට තමා හැමදේම කරේ. මං පොඩි කාලෙ ඉඳළ සුපිරියට ඉගෙනගත්ත ශිෂ්‍යත්වෙට 186 ඉස්කෝලෙන් වැඩිම ලකුණු මට. Middele school එකෙත් section...

    No contents