ගොයම් කරල පීදෙනකොට නැමිලා බර උනත් බොල් වී ඔහේ පාවෙනවා. අතට කීයක් හරි ලැබෙනකොට මිනිස්සු පහත් කරලා හිනා වෙන එක මහ පහත් වැඩක්. හිතාගන්න බැරි මිනිස්සුන්ගේ වෙනස් වීම.
ඒ කාලෙ අපිට දුන්නු වදන් >>
මගේ රටට අල්ලාහ් දෙවි පිහිටයි, මගේ දැයට අල්ලාහ් දෙවි සරනයි, ඔටුවන් සපිරුනු රටඉදි විමනයි, මෙතනින් මේ දැය...