නැතිවුණ ලයිසන් එක හදාගන්න හැටි ගැන අහලා මම දාපු ත්රෙඩ් එකට කවුරුත් හරි රිප්ලයි එකක් දාලා තිබ්බේ නැති නිසා තව කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතලා මේක දාන්නේ.
නැති වුණු ඩ්රයිවින් ලයිසන් එක ගන්නේ කොහොමද?
මාසෙකට විතර කලින් එකෙක් මගේ පර්ස් එකට විද්දා. driving license එකයි, ID එකයි. වාහනේ ආදයම්...