1. preamble

    ටෙකීලා..

    7ක් දාලා නිදියනවා.
  2. preamble

    නිවාඩු දවසේ සැපක් දානවා. උබලා මොකද කරන්නේ

    ඉන්න ටිකේ කාල බීල ඉන්න එපැයි. මම නම් සැපක් දානවා. උබල මොකද කරන්නේ?
  3. preamble

    බඩු ගියා, නෑ නෑ ගියා නෙමෙයි ආවා.

    එන්න තිබ්බෙ තව පහුවෙලා. කලින්ම ආවා. අද අඩියක් ගහන්න ඕනේ අයිස් කැට දාලා.
  4. preamble

    ලැප්ටොප් එකක්.

    අලුතෙන් ලැප්ටොප් එකක් ඕන වෙලා තියෙනවා. මොකද්ද හොද. හොද බැට්‍රි ලයිෆ් එකක් තමයි අවශ්‍ය. වැඩිය බර නැති එහෙට මෙහෙට ගෙනියන්න පුළුවන් එකක් තමයි ඕනේ. සජෙස්ට් මී ගායිස්.
  5. preamble

    ඔය බලපන් ඉතින්

    තාම තුන හමාරටවත් නෑ උබලා දැම්මම නිදි
  6. preamble

    උබලා කන නිසා මටත් කන්න හිතුනා

    එච්චර මම කැමති කෑමක් නම් නෙමෙයි. මට නෝර්මලි හොදට බත් ඕනේ. උබලා කනවා දැකලා මටත් කන්න හිතුනා. කොරියන් ස්පයිසි රාමෙන්.
  7. preamble

    කැල් එක කැඩිලා:(

    අවුරුදු 10ක් විතර පාවිච්චි කරපු කැල් එක කැඩිලා.:( ෆෝන් එක ඔබ ඔබ ගණන් හදන්න ගියාම එපා වෙනව.:( වරදිනවත් එක්ක:( දැන් මේ ලැප් එකේ කැල් එක දාගෙන වැඩ කරන්නේ ඒකත් එපා වෙනවා.:( මගේ ආදරණීය පරණ කැල් එක වගේ නෑ එකක්වත්:( උම්මා:( අයි ලව් යූ මගේ මැණික:( ඔයා වසර 10කට අධික කාලයක් මුලුල්ලේ හැම රෑකම මම ලග...
  8. preamble

    මේ විඩීයෝ එකේ ඉන්න උන්ද බන් අනුයි කනුයි කියන්නේ?

    මේ විඩීයෝ එකේ ඉන්න කෙල්ල ගැනද උබලා කියන්නෙ? හරියට මූණ පේන්නේ නෑනේ බන්:confused: සිංහලෙන් කතා කරනවා නම් ඇහෙනවා හැබැයි. කටහඩෙන්ද උබලා කියන්නේ? දැන් උබලා නිදිනේ. හෙට නැගිටලා කියපල්ලා ------ Post added on 1674762885
  9. preamble

    හා මෙතන කීයද කියපන්.

    ගණන් හදලා කියපන් මෙතන චොකලට් බාර් කීයක් තියෙනවද?
  10. preamble

    තම්බි කොල්ලෙක් මට අද කියනවා

    මාතියා සිගාර් රිවිවී ශෝ එකක් කරන්නලු යූටියුබ් එකේ. මෙහේ කට්ටිය ඕව ගැන දන්නේ නැති නිසා ඒක බලයි ලු. ඊටපස්සේ එහෙමම සිගාර් බිස්නස් එකකුත් පටන් ගත්ත නන් හොද ගානක් හොයන්න පුළුවන් ලු කට්ටිය ගනීලු:rofl:
  11. preamble

    නාකි උනාම මාත් යන්න ඉන්නේ

    https://vt.tiktok.com/ZS8ACvn1S/
  12. preamble

    මරු, මරේ මරු, මරු කියන්නේ ආයේ මරුම මරු.

    නතින්ග් ෆීල්ස් බෙටර් දෑන් කොහිබා. යස් සිංහලු යස්
  13. preamble

    කියුබන් සිගාර් ලොට් එකක්ම ගන්නුව සිඞහලු

    ඔක්කොම ටික ආවා. තව මාස තුනක් බොන්න හොදටම ඇති. හම්මා සනීපේ.
  14. preamble

    ගෙදර් හැදුවේ... අම්මපා..

    ඛොහොමධ. සුපිසෘ ණේ. ඛොළිඨියඨම ථියෙණවා ආයේ ඛඪෙණ් ඝථ්ථා වඝේමයි.
  15. preamble

    ඕන් ඉතින් ඕකනේ කරන්න බැරි.. තුක් විතරක්..

    ධැණ් ඵාණ්ධර 3.30 උඹළා ඨිඛ ථාමඨ් ඛාළඛණ්ණි වඝේ ඔළුවේ ඉධණ් පොරවඝෙණ බුධිධ? නැඝිඨපණ් යඛෝ ඛාළඛණ්ණි මූසළයෝ වඝේ ඔහොම නිධාඝණ්ණේ නැථුව රඨේ ප්‍රඝමණය වෙණුවෙණ් වැඩ ඛරඵ්ළ්ළා. අඵි ණැථ්ථ්ණ් ඛොහොමධ ජාථියඛ් විධිහඨ ණැඝී සිථිණ්ණේ? :angry::angry::angry::angry:
  16. preamble

    කෝ බන් බල්ලෙක් වත් නෑනේ

    අන්තිමට ත්‍රෙඩ් එකකට රිප්ලයි එකක් වැටිලා තියෙන්නේ විනාඩි 20කට කලින්. ඔහොම මූසලයෝ වගේ නිදාගෙන උබල කොහොමද බන් ජාතියක් විදිහට නැගී සිටින්නේ? කාලකණ්නිය නැගිටපන්. නැගිටලා ෆෝන් එක අතට අරගනින්. අරගෙන මේකේ ත්‍රෙඩ් වලට රිප්ලයි දාපන්
  17. preamble

    මොකෝ කරන්නේ? නිදි නැද්ද?

    මොකෝ වෙන්නේ ඉතින් ඔය ඉසව්වේ?
  18. preamble

    නිවාඩු දවසේ උදේම අප්ලෝඩ් කරනවා.

    අද අපේ නිවාඩු දවස. චිල් එකේ ඉන්නේ බෝයිස් චිල් එකේ. උබලා මොකද කරන්නේ. අද උබලා නම් වැඩ නේ.
  19. preamble

    චූටි සුපිරි බෝල...ම්ම්ම්ම්...පට්ට..

    නිකං හම්බුනේ. වැඩියි හැබැයි හෙන ගොඩක්.

    No contents