කැල් එක කැඩිලා:(

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    අවුරුදු 10ක් විතර පාවිච්චි කරපු කැල් එක කැඩිලා.:(
    ෆෝන් එක ඔබ ඔබ ගණන් හදන්න ගියාම එපා වෙනව.:(
    වරදිනවත් එක්ක:(
    දැන් මේ ලැප් එකේ කැල් එක දාගෙන වැඩ කරන්නේ ඒකත් එපා වෙනවා.:(
    මගේ ආදරණීය පරණ කැල් එක වගේ නෑ එකක්වත්:(
    උම්මා:(
    අයි ලව් යූ මගේ මැණික:(
    ඔයා වසර 10කට අධික කාලයක් මුලුල්ලේ හැම රෑකම මම ලග හිටියා:(
    මට සේවය කලා:(
    අද ඔයා මාව දාල යන්නම ගිහිල්ලා:(
    Gone..but never forgotten.:(
    අයි ලව් යූ මයි සෙක්සි කැසියෝ:(
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,979
    113
    අවුරුදු 10ක් විතර පාවිච්චි කරපු කැල් එක කැඩිලා.:(
    ෆෝන් එක ඔබ ඔබ ගණන් හදන්න ගියාම එපා වෙනව.:(
    වරදිනවත් එක්ක:(
    දැන් මේ ලැප් එකේ කැල් එක දාගෙන වැඩ කරන්නේ ඒකත් එපා වෙනවා.:(
    මගේ ආදරණීය පරණ කැල් එක වගේ නෑ එකක්වත්:(
    උම්මා:(
    අයි ලව් යූ මගේ මැණික:(
    ඔයා වසර 10කට අධික කාලයක් මුලුල්ලේ හැම රෑකම මම ලග හිටියා:(
    මට සේවය කලා:(
    අද ඔයා මාව දාල යන්නම ගිහිල්ලා:(
    Gone..but never forgotten.:(
    අයි ලව් යූ මයි සෙක්සි කැසියෝ:(
    ok
     
    • Sad
    Reactions: preamble

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Ochchra adarei nm galawala hadanna.
    Visik karanna epa.


    තෑන්ක්ස්.:(

    1 ආදේශ කරපන්
    එහෙම නෙමෙයි බන්.
    දවසකට 200, 250, 300, 350, 400, 500 වගේ කෑලි කෑලි ඉලක්කම් ගොඩක් එකතු කරනවා.
    තව එක එක ඒවා අඩු කරනවා.
    එතකොට එක ආදේශ කරලා කරන්න අමාරුයි:(
    ------ Post added on Jan 27, 2023 at 1:54 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,002
    113
    උඹ ඊලඟ වතාවෙ පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලලා බලේ ලැබුනම කැල් එකක් හොරා කාපන්
     
    • Love
    Reactions: NRTG

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    උඹ ඊලඟ වතාවෙ පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලලා බලේ ලැබුනම කැල් එකක් හොරා කාපන්
    මං චන්දේ ඉල්ලන කතාවක් කවුද කිව්වේ:confused:
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    එහෙම බලද්දි ටච් ස්ක්‍රීන් එකට වඩා ඔබන බොත්තං හොදයි නේද
    කැල් එකක් විදියට හිතුවොත්
    ඒවා අතට හුරු නෑ බන්.
    පට පට ගාල ඔබන්න බෑ

    ebay eken ganna gattanm hari e model ekema aniwa ati
    එච්චර දවස් ඉන්න බෑ බන්.
    අද එකක් ගන්නවා.
    පරණ එක වලදානවා:(
    ------ Post added on Jan 27, 2023 at 9:04 AM
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,346
    4,790
    113
    Mind Palace
    කැල් වල ගනන් දැක්කම පපුව හෝස් ගානවා,මම මේ ලගදි එකක් බැලුවා exam එකට අරන් යන්න එකක් 9000ක් කීවා,ඊට පස්සෙ අයියා කෙනෙක්ගෙන් ඉල්ලගත්තා exam ඉවර වෙලා දෙන්නම් කියලා