උබලා කන නිසා මටත් කන්න හිතුනා

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    එච්චර මම කැමති කෑමක් නම් නෙමෙයි.
    මට නෝර්මලි හොදට බත් ඕනේ.
    උබලා කනවා දැකලා මටත් කන්න හිතුනා.
    කොරියන් ස්පයිසි රාමෙන්.

     
    Last edited:

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,235
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    cancer

    Come Let Me Love You GIF
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    korean kama nm mala jarawak mata nm penna ba
    මාත් නිතර කන්නේ නෑ බන්
    කාලෙකින් කෑවේ මේ

    Orginal ramen newe.ramen shop ekak tiyenawa
    ඔව් කොලබ ගියාම මම සූශි, සශිමි ඉදලා හරියට කනවා.
    මේක නිකන් ලල් එකට ගෙදර හදන් කෑවේ
    ------ Post added on Jan 27, 2023 at 1:50 PM

    rasathee?


    original ramen gnna tynne koheda mchn?
    ------ Post added on Jan 27, 2023 at 1:35 PM
    එහෙම ලොකු කොලිටියක් නෑ බන්.
    ------ Post added on Jan 27, 2023 at 1:50 PM
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    5k 5700i
    koreawe me pack ekak 1000k wath nathuwa athi
    උබ රටද ඉන්නේ?
    මෙහේ කෑම බීම ගිණි ගණන් බන් දැන් කන්න බොන්න බෑ:no:
    නොමැරී ඉන්න ඕන නිසා යන්තන් මොනාහරි ගිලිනවා:(
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අනේ මංදා බං උබලත්. කැල් එක නැතිවෙලා හත් දවසක්‌ ගියේ නෑ මෙතන පැලෙන්න කනවා. 😁😁
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,157
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබ රටද ඉන්නේ?
    මෙහේ කෑම බීම ගිණි ගණන් බන් දැන් කන්න බොන්න බෑ:no:
    නොමැරී ඉන්න ඕන නිසා යන්තන් මොනාහරි ගිලිනවා:(
    මම මේ කල්පණා කරේ උඹ කන්න බොන්න නෑ කිය කිය ගිලින චොක්ලට් ගාන.

    අපිනං රුපියල් පහේ ටින්ටින් රූපෙ තියෙන චොකලට් එකක් කාල ඉන්නවා.😐
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    අනේ මංදා බං උබලත්. කැල් එක නැතිවෙලා හත් දවස් ගියේ නෑ මෙතන පැලෙන්න කනවා. 😁😁
    ඒක මතක් කරන්න එපා.
    දුකයි:(

    මම මේ කල්පණා කරේ උඹ කන්න බොන්න නෑ කිය කිය ගිලින චොක්ලට් ගාන.

    අපිනං රුපියල් පහේ ටින්ටින් රූපෙ තියෙන චොකලට් එකක් කාල ඉන්නවා.😐
    ඉස්සර අපි කන්නේ නාරං බික්.
    ඒවා නැද්ද කොහෙද දැන්
    ------ Post added on Jan 27, 2023 at 4:51 PM
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,157
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒක මතක් කරන්න එපා.
    දුකයි:(


    ඉස්සර අපි කන්නේ නාරං බික්.
    ඒවා නැද්ද කොහෙද දැන්
    ------ Post added on Jan 27, 2023 at 4:51 PM

    මට අහම්බෙන් වගේ හම්බුනා🤣

    නාරං බික් විතරක් නෙමෙයි, අයිසිං මල් තියෙන ජෙම් බිස්කටුයි, බුල්ටොයි, මී බෙටියි, තල කැරලියි.
    මගේ ඇස් අදහගන්න බැරි වුනා🤣