1. Tharidulocalseo

    Questions අඩුමිල Group buy Service ගැන මොනද දන්න දේවල්?

    ගෘප් බයි (Group Buy) සරලවම වෙන්නේ Moz, Semrush, netflix, Envato element, Freepik, udemy, lynda වගේ තැන් වල එක ගිණුමක් සල්ලි වලට අරන්, ඒක එක්තරා ටුල් එකක් භාවිතා කරලා මල්ටිපල් User භාවිතා කරන්න පුලුවන් විදියට දෙන එක.. මේ සවිස් එක ඉතින් ඒ අදාල ආයතන දන්නවා.. සමහරු පොඩි පොඩි ඇක්ශන් ගන්නවා, ඒත් සමහර...
  2. Tharidulocalseo

    නොදන්න ගොඩක් දේවල් ඉගන ගත්තු ප්‍රොජෙක්ට් එකක්.

    නොදන්න ගොඩක් දේවල් ඉගන ගත්තු ප්‍රොජෙක්ට් එකක්. සති 03ක මහන්සිය. අවසානේ දැන් live තියනවා. යකඩෝ මෙතුවක් මම රුවුල් හිටවල එක, කොන්ඩා හිටවන එක ගැන දැනගෙන හිටියා. ලංකාවේ කරනවා කියලාත් දැනන් හිටියා. මං හිතුවෙ හිටවන ඒවා හිටෙවුවාම ඒවා ප්ලාස්ටික් නිසා වැවෙන්නේ නෑ කියලා. බැලි නම් එහෙම නෙවේ.. ඇත්තටම එතන...
  3. Tharidulocalseo

    cricket ආතල් ආතල්

    අම්මෝ ආතල් ආතල්.. බලන්න හොද ෆිල්ම් හොයන අයට හිනාවෙන්න. හොනා උනත් මෙහෙම හරි විනිවිදව දාන එක වටිනවා.
  4. Tharidulocalseo

    ඇත්තද දන්නෑ - ඇත්තක් නම් සලකනවා මදි

    (උ.ගැ) යුද හමුදාවේ 410 වෙනි සෙබළාට අදට වයස අවුරුදු 105 යි. ලාංකික යුද හමුදාවේ 410 වෙනි සෙබළාට අදට වයස අවුරුදු 105 වෙනවා. මෙයා යුද හමුදාවට අයත් රාජකීය කාලතුවක්කු හමුදාවේ ( Royal Artillery ) තමයි රටට සේවය කරලා තියෙන්නේ. එදා සුද්දගේ කලේ සුද්දොත් එක්ක හැප්පි හැප්පි සේවය කරපු මොහු වර්ෂ 1918...
  5. Tharidulocalseo

    Lankahost එකේ අදුරන පොරක් නැද්ද, උදවු,

    ඊයේ අද ලංකා හොස්ට් වැඩ නෑ. පොන් උස්සන්නෙත් නෑ. ක්ලයන්ට් ගේ සයිට් එක ඒකේ තියෙන්නේ. ඒකෙම තැනකට මාරු කරන්න ඔ්නා.. කලින් ඩිවලොපර් එකවුන්ට් එක දෙන්නේ නෑ කරගන්න. උ මාරු කරලා දෙන්නෙත් නෑ. FTP දුන්නෙ. පාත් එක වැරදියට දාලා. මම කථා කලාම කියනවා බලන්නම්ලු ටිකට් දාලා. මගුල ටිකට් දාන්න දෙයක්යැ ඔ්ක. පැනල්...
  6. Tharidulocalseo

    අලුත්ම හොර වැඩක් - කැම්රි වැඩ මේවා.

    පොර දැනුත් ඔන්ලයින් ඉන්නවා.. මැසේජ් කරලා සල්ලි හොයන්න කැමතිද ඇහුවා. ඔ්ක මට සතියට දෙකක් 3ක් එනවා. නමුත් මේක වෙනස් නිසා මමත් හා කියලා බැලුවා මොකද්ද කියලා. ඉන්ස්ටා? පෙස්බුක් ෆොලොවු කරන්න තියෙන්නේ. පලවෙනි ටෙස්ට් ජොබ් 1ට 900ක් දෙන්නම් කීවා එවෙලෙම. හා දෙනවානි. එහෙනම් කරමු කියලා. මාත් වැඩේට...
  7. Tharidulocalseo

    📛 YouTube Ad Blocks ලැබුනත්

    📛 තවදුරටත් Ad Blocks සමගින් YouTube නැරඹීමට හැකි වෙයිද ? ⭕ මේ වෙද්දි Ad Blocks හරහා YouTube Video නරඹන්නන් හට පෙන්වන Warning එක ගැන හැමෝම දැනුවත් ඇති කියල හිතනව. එහෙම දන්නෙ නැති අයට පොඩි පැහැදිලි කිරීමක් මේ : 🔴 ඔයාල දන්නවනෙ YouTube Video එකක් බලද්දි අපිට පෙන්වන Ads ගැන. අපේ පැත්තෙන් බැලුවොත් ඒක...
  8. Tharidulocalseo

    බඩු ලික් උනා සහෝ 😆 😆😆😆

    (උස්සපු එකක්. ඒ ටික මෙතනින්) (උස්සපු ටික ඉවරයි) ඇ බං. මට පේහියර් එකවුට් එකක් නෑනි. කොයින්ද උන්ට මගේ මේල් එකකුයි, නම්බරෙයි ගියේ? පේමන්ට් ගේට් හෙන අඩුයි මං භාවිතා කරනවා. අනික ලංකාවෙ ඔන්ලයින් ගේට් භාවිතා කලේම නෑ මැතක. විශෙෂයෙන් මේ අවුරුද්දේ. ඔය ස්ට්‍රයිප් හරි මොකක් හරි පිටරට ඒවාට...
  9. Tharidulocalseo

    Ethical Hacking tutorial

    මේක ගත්ත අය ඉන්නවාද? බොරු කියන්න ඔ්නා නෑනි. ආසාව නිසාම මම ගත්තා trsoftway.com එකෙන්. මෙලෝ රහක් නෑ ඉතින්.. ඒක හදපු කෙනාගේ වරදක් නෙවේ ඉතින්... මගේ අවුලක්ද කොහෙද. අනික ඔය ගානට ඔයිට වඩා දෙයක් බෑනි. හැදැන්වීම් සෙට් එකක් තියනවා. පරන හැකර් වරු ගැන උන් කරපුවා අරවා මේවා තියනවා. පොඩි පොඩි දේවල්...
  10. Tharidulocalseo

    දැන් සැපද? අන්න අපේ අම්මාට තද වෙලා :(

    දෙයියනේ කියලා වෙනස් පැත්තක් දැක්කා මේකිගේ විඩියෝ එකේ නිකමට උබලට බලන්න දැම්මා..
  11. Tharidulocalseo

    පුලුවන් තරම් පරිස්සමින්.

    අායුබෝවන් ගොඩක් අයට ප්‍රශ්ණයක්නේ තමන්ගෙ FB profile Page නැතිවෙන එක එ්කට හොදම විසදුම තමන්ගෙ ඉංග්‍රීසි භාෂාවෙන් තියන Document ( Id / Passport / Driving Licence) uplord. කරලා වෙරිෆයි කරලා තියාගන්න එක ලින්ක් එක පහතින් දාන්නම් https://www.facebook.com/id/hub/ එක එක ගෝතයෝ එවන ලින්ක් ඔබන්න යන්න...
  12. Tharidulocalseo

    ඛේබද්දා යන හරිම තේරුම

    ඇත්තටම 294යි ද?
  13. Tharidulocalseo

    ඒ ගමනත් අපි එකට යමු, කීව පොරක්.

    සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමූ සංසාරෙන් අපි සමුගන්නාදා ඒ ගමනත් අපි එකට යමූ සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමූ සංසාරෙන් අපි සමුගන්නාදා ඒ ගමනත් අපි එකට යමූ
  14. Tharidulocalseo

    කැකුළු තන තෙමෙයි + රන්ජන රාමනායක

    රන්ජන් රාමනායම යන කෙටි නමින් හදුන්වන අපි හැමෝම දන්න පුද්ගලයාගේ නමේ තනිකරම අන්දරේගේ වාසගම තියෙන්නේ.. අහලා තියන විදියට ඒක රෙකොඩ් එකක්. දැන් නම් කවුරුහරි කඩලාද දන්නෑ... ඒ ගැන දන්න ඒවා කොටන් යමුකෝ. මම අන්දරේ ගැන ටිකක් කොටන්නම්. කිරලවැල්ලේ ගුරුන්නාන්සේ ඔහුගේ පියා අන්දරේගේ නියම නාමය අන්දිරිස්...
  15. Tharidulocalseo

    ක්ෂනික නය ගන්න අය පරිස්සමින්.

    මම දැකලා නැති පොරක් නයට අරන් කියලා මට උගේ පාස්පොට් එකත් එක්ක වට්ඇප් මැසේජ් එකක් ඇවිත් තිබුනා. මේ පුද්ගලයාට නය ගෙවන්න කියලා දැනුවත් කරන්න කියලා.. ඒ විදියට උගේ පොන් එකේ තිබුන නම්බර් වලට යවන්නැති එහෙමනම් නෙහ්?
  16. Tharidulocalseo

    15500/- වගේ වෙන එකක් 3500/-ට ගන්න විදිය. adsense සල්ලි හෙයන අයට.

    ගොඩක් අය දැන් ඩොලර් හොයන්න ඇඩ්සෙන්ස් පටන් අරන් තියනවා. ඒ වගේම මම දන්න අය ඉන්නවා මාසෙට ඩොලර් 100$ ත් 3000$ත් අතර ගානක් හොයන අය. ඒ වගේම තව අය ඉන්නවා මේක කරන හැටි කොස් කරන අය. ඒ වගේම තවත් අය ඉන්නවා යම් මුදලකට සයිට් එකත් හදල, ආටිකල් ලියලා, SEO පාරත් කරලා, ඇඩ්සෙන්ස් එකත් අරන්දෙන අය ඉන්නවා. මේ...

    No contents