අම්මෝ ආතල් ආතල්.. බලන්න හොද ෆිල්ම් හොයන අයට හිනාවෙන්න. හොනා උනත් මෙහෙම හරි විනිවිදව දාන එක වටිනවා.
Tharidulocalseo Active member Sep 4, 2023 195 224 43 homagama Nov 15, 2023 #1 අම්මෝ ආතල් ආතල්.. බලන්න හොද ෆිල්ම් හොයන අයට හිනාවෙන්න. හොනා උනත් මෙහෙම හරි විනිවිදව දාන එක වටිනවා.
-333- Well-known member Aug 3, 2014 10,509 13,451 113 34 ෆින්ලන්ඩ් Nov 15, 2023 #2 පොර එන්න කලිං cope එකේ හැමෝටම හොදට සලකලා ඇවිත් හිටියේ. කෝප් එකත් පුළුවන් තරම් බෝඩ් එක shape කරන්න බැලුවේ Reactions: Tharidulocalseo, War Fighter and JokerFan
පොර එන්න කලිං cope එකේ හැමෝටම හොදට සලකලා ඇවිත් හිටියේ. කෝප් එකත් පුළුවන් තරම් බෝඩ් එක shape කරන්න බැලුවේ
Tharidulocalseo Active member Sep 4, 2023 195 224 43 homagama Nov 15, 2023 #3 -333- said: පොර එන්න කලිං cope එකේ හැමෝටම හොදට සලකලා ඇවිත් හිටියේ. කෝප් එකත් පුළුවන් තරම් බෝඩ් එක shape කරන්න බැලුවේ Click to expand... ado joke flm ekak wage ban, Reactions: -333-
-333- said: පොර එන්න කලිං cope එකේ හැමෝටම හොදට සලකලා ඇවිත් හිටියේ. කෝප් එකත් පුළුවන් තරම් බෝඩ් එක shape කරන්න බැලුවේ Click to expand... ado joke flm ekak wage ban,
Miami-Vice Well-known member Apr 19, 2010 22,587 14,528 113 Nov 15, 2023 #4 ඒ අතරෙ බෝඩ් එකේ අපතයො මතයක් හදන්ඩ හදනව මැච් පරදින්නෙ උංගෙ වැරැද්දක් නිසා නෙමෙයි, ලංකාවෙ මිනිස්සුන්ට ක්රිකට් බැරි නිසා කියල
ඒ අතරෙ බෝඩ් එකේ අපතයො මතයක් හදන්ඩ හදනව මැච් පරදින්නෙ උංගෙ වැරැද්දක් නිසා නෙමෙයි, ලංකාවෙ මිනිස්සුන්ට ක්රිකට් බැරි නිසා කියල