1. N

    ෆෝන් රෙපෙයාර් තැනක් ....!!

    මචෝ...ෆෝන් එකක ඩිස්ප්ලේ දාල සයිඩ් බටන් ටික හදාගන්නේ තැනක් කියනවද.... බම්බලපිටියේ ක්වීන්ස් එක නැතුව...උන් ගේ ටිකක් ගණන් වගේ....අනිත් කාරණේ උන් කාර්ඩ් පේමන්ට් ගන්නෙත් නැහැ... (අපි කාර්ඩ් පේමන්ට් නම් ගන්නේ නැහැ කියල කැශියර් එකේ ඉන්න කොල්ල කිව්වේ හරියට නිකන් කාර්ඩ් වලින් පේමන්ට් කරන උන් අඩු කුලේ ...
  2. N

    රත්තරන් බඩු උකස් කිරීම help

    උපදෙස් ටිකක් ඕන රත්තරන් බඩු උකස් කිරීම ගැන .... බැංකුවක තියන එකද හොද නැත්නම් වෙන මුල්‍ය ආයතනයක් (LOLC ,LB වගේ) ද හොද..? අඩු පොලියක් අය කරන්නේ කව්ද ? මොනවද සාමාන්යෙන් හොයල බලන්න ඕන කරුණු....? Please help...!
  3. N

    පාකින් ටිකට් ගැටළුවක් ...!!

    අද උදේ (අටට විතර) බම්බලපිටිය සරස්වතී එකට ගිය උදේට කන්න ගන්න...අරගෙන යන්න ... වාහනේ නතර කරද්දී පාකින් ටිකට් කඩන ඩයල් එකක් ඇවිත් සල්ලි ඉල්ලුව... මම කිව්වා "මම පාර්සල් කරලා අරන් යන්න හදන්නේ , ඉන්නේ නැහැ කියල" බුවා එතකොට කියනවා නතර කලොත් සල්ලි ගන්න කියලලු එයාලට උපදෙස් දීල තියන්නේ... කොහොම හරි ඔය...
  4. N

    .....හැබැයි ආණ්ඩුව නරකයි.

    🚩බදු 20%ක් දක්වා අඩු කරගත්ත එකනං හොඳයි. හැබැයි ආණ්ඩුව නරකයි... 🚩 දේශබන්දු ඉවත් කරපු එක නං හොඳයි.... හැබැයි ආණ්ඩුව නරකයි... 🚩 හොරුන්ට දඬුවම් ලැබෙන එක නම් හොඳයි... හැබැයි ආණ්ඩුව නරකයි... 🚩 ආර්ථිකය ස්ථාවර වෙනකල් IMF එකත් එක්ක දිගටම ඉන්න තීරණය කරපු එක නම් හොඳයි ... හැබැයි...
  5. N

    ඩ්‍රයිව් කරද්දී අහන ප්‍රෝග්‍රෑම්...

    ෆ්‍රෙන්ඩ්ස්ලා... ඔයාල ඩ්‍රයිව් කරන වෙලාවට අහගෙන යන්න මොනවගේ ප්‍රෝග්‍රෑම් ද..? මම කාලයක්ම FM රේඩියෝ අහගෙන ගියේ..උන්ගේ කියවිල්ල හින්ද එපා වුනා....සමහර ඒවායේ කියවිල්ල අඩු උනාට උන් කියවන්නේ මන්ද මානසික දේවල්...! ඊට පස්සේ stand up කොමඩි ඇහුව youtube එකේ..රසල් පීටර්ස් ගේ එහෙම....එක ඕකේ ..ඒත් සමහර...
  6. N

    එකම ෆෝන් එක ගණන් දෙකක්...(ලොකු වෙනසකින්)

    අඩු ගානට ෆෝන් එකක් ගන්න සර්ච් කරද්දී මේක දැක්කේ ikman.lk එකේදී Samsung Galaxy A06 4GB/64GB (New) ඔය ෆෝන් එක සෙලර් කෙනෙක් ගාව (පානදුර පැත්තේ ) තියෙන්නේ Rs .13,400 අනිත් හුගක් තැන් වල පෙන්නන්නේ විසිපන්දාහකට වඩා වැඩියෙන්.... පාවිච්චි කරපු ඒවත් නෙමෙයි..අලුත් ඒවා .... එහෙම වෙන්නේ කොහොමද....?
  7. N

    කාංචනා අනුරාධි / අංකිතා භට්ටාචාර්ය

    ඇයි බන් අර කාංචනා අනුරාධි කැමරාව ඉස්සරහදී ඉන්දියාවේ අංකිතා භට්ටාචාර්ය වගේ හැසිරෙන්න හදන්නේ...? ඩාන්ස් කරන්නේ,,කතා කරන්නේ ..facial expression පවා එකවගේ....
  8. N

    මේ නිලියෝ දෙන්න කෝ දැන්....?

    1... Dilshani Perera 2.... Himlai Siriwardena
  9. N

    පරණ ටෙලිනාට්‍යයක නම හොයාගන්න.....

    මචන්ලා...පරණ ටෙලිනාට්‍යයක නම හොයාගන්න පොඩි උදව්වක් දෙන්න... මේකේ රගපෑවේ ශ්‍රියන්ත මෙන්ඩිස්-යශෝධා (එක පවුලක්) ශ්‍රීනාත් මද්දුමගේ - චාන්දනී සෙනෙවිරත්න (තව කපල් එකක්)... පොඩි ළමයෙක් ඉන්නවා (දුවෙක්) ..යශෝදල ලග (අරන් හදාගත්ත ළමයෙක් වගේ මතක) ...චාන්දනිලත් ට්‍රයි කරන්නේ ඒ ලමයව හදාගන්න ගන්න...
  10. N

    MBA program help

    Hi....Please help me to find an MBA program with following options. Online classes (or Minimum physical classes) Class recordings available to listen later Can be paid on installments. ////// as at now I got below institute that goes with my requirements. Cambridge College of Business and...
  11. N

    මේ කවුරු ගැනද කියන්නේ..?

    https://www.lankadeepa.lk/sahitha_rasa_katha/%E0%B6%B4%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A%E0%B6%BB%E0%B6%AD-%E0%B6%9C%E0%B6%AD-%E0%B6%BD%E0%B6%BA-%E0%B7%84%E0%B6%A7-2/306-665330
  12. N

    උතුරු කොරියාව.....

    ඇයි මචන්ලා උතුරු කොරියාවේ මිනිස්සු කිම් ජොන් උන් ට විරුද්ධව මුකුත් කරන්නේ නැත්තේ...? සාමාන්‍ය මිනිස්සුන්ට අවබෝධයක් නැහැ කියල හිතුවත්, රටේ උඩ ලෙවල් එකේ ඉන්න උන්ගෙන් වත් එහෙම සද්දයක් නැහැ නේ.... උදාහරණයක් විදිහට වෙන රටවල් වලට ගිහින් ආපු හමුදා නිලධාරීන්වත් සද්දයක් නැහැ... මම දැක්ක වීඩියෝ වල...
  13. N

    ලයිට් කපන ලිස්ට් එක

    ලයිට් කපන ලිස්ට් එකට අදාල ප්‍රදේශ සදහන් වෙන ලිස්ට් එකක් නැද්ද මචන්ලා...? https://english.newsfirst.lk/2025/02/10/power-cuts-scheduled-for-today-tomorrow මේ ලින්ක් එකේ තියෙන්නේ බෙදාහරින තැන් විතරයි....බෙදාහරින්නේ මොන ප්‍රදේශ වලටද කියල නැහැ...
  14. N

    ශිෂ්‍යත්ව විභාග අවුල

    ශිෂ්‍යත්ව විභාග සීන් එක ගැන මට පොඩි අවුලක් තියෙනවා... ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් කිව්වේ ඔක්කොටම අර ලීක් වුන ප්‍රශ්න තුනට ලකුණු දුන්නොත් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා කියල...ඒ එක්කම විනිසුරු මඩුල්ල කියල තිබුනේ විශේෂඥයින් විසින් ඉදිරිපත් කරපු නිර්දේශ තුනෙන් හොදම එකක් තෝරාගන්න කියල...
  15. N

    අනුයි කනුයි (එල හරකයි / මි හරකයි)

    මුන් දෙන්නා හරක් නෙමෙයි ..මී හරක් ඩබලක්... ඔය සිද්ධිය අමතක වේගෙන යනකොටම එකපාරක් CID ගියා ...ආයෙමත් යට යාගෙන යද්දී දැන් මේ බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ගැන කතාවක් කියලා ප්‍රෙස් කන්ස්ෆරන් එකක් තියල ආයේ උඩට ගන්නවා.... සතියෙන් සතියට ලංකාවේ අලුත් ටොපික්ස් එද්දී මුන් දෙන්න ඇදගෙන නානවා...
  16. N

    Lucky Baskhar (2024) torrents

    Friends.... anyone got torrents link to download the movie Lucky Baskhar...
  17. N

    ප්‍රතික්ෂේපිත ජන්ද

    ප්‍රතික්ෂේපිත ජන්ද කියන්නේ ; නොදැනුවත්කම නිසා වැරදි ලෙස ලකුණු කල ඒවාද ? උදාහරනයක් ලෙස පක්ෂ දෙකකටම කතිර ගහපු හෝ පක්ෂයක් සලකුණු නොකර මනාප පමණක් ලකුනු කරන ලද ඒවාද ? එහමත් නැත්නම් වුවමානවෙන්ම ජන්ද පත්‍රිකාව හරහා ඉරක් ඇද හෝ පත්‍රිකාව මත වෙනත් දෑ ලකුණු කරන ලද ඒවාද..?
  18. N

    කවුද මේ...? who's this...?

    මෙයා නිළියක්ද...? නම දන්නවද..? ඇඩ්වටිස්මන්ට් වල ඉන්න කෙනෙක්ද...? https://ibb.co/PQSY9vM https://ibb.co/yYKwkvS https://ibb.co/MGTTjn8

    No contents