උතුරු කොරියාව.....

No_regrets

Junior member
  • Nov 15, 2023
    33
    48
    18
    ඇයි මචන්ලා උතුරු කොරියාවේ මිනිස්සු කිම් ජොන් උන් ට විරුද්ධව මුකුත් කරන්නේ නැත්තේ...?

    සාමාන්‍ය මිනිස්සුන්ට අවබෝධයක් නැහැ කියල හිතුවත්, රටේ උඩ ලෙවල් එකේ ඉන්න උන්ගෙන් වත් එහෙම සද්දයක් නැහැ නේ.... උදාහරණයක් විදිහට වෙන රටවල් වලට ගිහින් ආපු හමුදා නිලධාරීන්වත් සද්දයක් නැහැ...

    මම දැක්ක වීඩියෝ වල විදිහට ඊළගට එන්න ඉන්නේ කිම් ගේ දුව .. මුන් කොහොමද මිනිස්සුන්ව මෙහෙම කන්ට්‍රෝල් කරගෙන ඉන්නේ...?
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,123
    6,548
    113
    East Blue (Goa Kingdom)
    රටේ මිනිස්සුන්ගෙන් 2/3 මැරුව ලෝකේ වටෙන්ම ආපු weapon companies වලට පුක දෙන ත්‍රස්තවාදියෝ ,
    ඒ මිනිස්සු කොහෙවත් යන බලලෝභී මිනීමරුවෝ සෙට් එකක යුද්දෙකට අහු වෙලා රටේ මිනිස්සුන්ගෙන් 2/3 මැරෙනවා දැක්ක මිනිස්සු .

     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,523
    113
    කිම් ජොන් උන්ට පණ වුනත් දෙයි ඵහේ මිනිස්සු..
     
    • Like
    Reactions: NRTG

    krisco

    Well-known member
  • May 28, 2022
    675
    746
    93
    It's all because of Japan

    and Japan–Korea Treaty of 1910


    mrsunshine eugenechoi GIF by Mr Sunshine Netflix
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    ඇයි මචන්ලා උතුරු කොරියාවේ මිනිස්සු කිම් ජොන් උන් ට විරුද්ධව මුකුත් කරන්නේ නැත්තේ...?

    සාමාන්‍ය මිනිස්සුන්ට අවබෝධයක් නැහැ කියල හිතුවත්, රටේ උඩ ලෙවල් එකේ ඉන්න උන්ගෙන් වත් එහෙම සද්දයක් නැහැ නේ.... උදාහරණයක් විදිහට වෙන රටවල් වලට ගිහින් ආපු හමුදා නිලධාරීන්වත් සද්දයක් නැහැ...

    මම දැක්ක වීඩියෝ වල විදිහට ඊළගට එන්න ඉන්නේ කිම් ගේ දුව .. මුන් කොහොමද මිනිස්සුන්ව මෙහෙම කන්ට්‍රෝල් කරගෙන ඉන්නේ...?
    නෙට්ෆ්ක්ස් තියනවා. බලපං සම්පුර්ණයෙන්ම.



    MV5BZWRhNDVlYTgtYWEzNy00OWFiLWFlNzgtODRlMmEyOGI1MGE5XkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    කොහේවත් තියෙන බංකොලොත් රටක පචයො ටිකක් බලයට ගෙනත් පුනුරුදය එනකල් බලන් ඉන්න ලොන්තයොන්ට තමා පුකේ අමාරුව.
     
    • Like
    Reactions: Yin And Yang

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,645
    113
    සේදවත්ත
    අනුරත් මේම රට හැදුවනම් හරි .එක මැස්සෙක්ටවත් මහජන ජනතා විමුක්තිකාමීන්ට පිටින් ඉගිලෙන්න බැරි වෙන්න .

    පාර පුරා , හැම ගේකම , ඔෆිස් එක්කම අනුරගේ පොටෝ පිලිම හදලා. සම්පුර්ණ කොමියුනිස්ට්වදයක් හදලා , දුපතෙන් පැනලා යන උන්ට වෙඩි තියලා උන්ගේ පවුල් පිටින් බෝගල පතලට යවලා .
     
    • Love
    Reactions: NRTG

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    කොරියානු යුද්දෙදි මුන්ව නැති කරලම දැම්මනම්, උතුරු කොරියාවත් , දකුනු කොරියාව වගේ ලෝකේ තියන දියුනුම රටක්...පව් මිනිස්සු.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,599
    8,342
    113
    ඒකාදිපතිනේ බන් රජයට විරුද්දව වචනයක් කිව්ව්වොත් එල්ලනවා. බාගෙට බාගයක් කන්න බොන්නවත් නැහැ. ටිවි නැහැ රෙඩියෝ නැහැ තිබ්බත් සේරම යුද්දේ ගැන යන්නේ. ස්කූල් වල උගන්නන්නේ වොර් එක සම්බන්ද දේවල්, වේයිරය ගේන දේවල්. ඉන්ටර්නෙට් නැහැ, පාර්ට් නෑහැ. තනිකරම සයිලන්ට් රටක්. පාලකයාට ගහන්න බැහැ මිනිස්සු අකමැති උනත් අනික් රටවලට අත තියන්න්ත් බෑ චීනේ, රුසියා වගේ බලවත් රටවල් කිම්ජොන් උන්නහේ එක්ක ෆිට් නිසා
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    මුන් ගිය සතියෙත් Bybity exchange එක හැක් කරලා ඩොලර් බි.1.5ක් වගේ අරගෙනතියෙනවා.. ජනතාවගේ ජීවන රටාව ගැන නම් අහලා තියෙන විදියට පට්ටම අවුල්..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උතුරු කොරියාවේ මගේ යාලුවෙක් ඉන්නවා. මිනිහා නම් කියන්නේ පිට මාධ්‍ය පෙන්වන විදිහයි, ඇත්ත තත්වයයි සම්පූර්ණයෙන් වෙනස් කියලා. මිනිස්සු කිම් ජොන්ට කැමතීලු. ඌත් කතා කරන්නේ කිම් ජොන් ගැන හෙට ෆිට් එකේ.