ලයිට් කපන ලිස්ට් එක

No_regrets

Junior member
  • Nov 15, 2023
    33
    48
    18
    ලයිට් කපන ලිස්ට් එකට අදාල ප්‍රදේශ සදහන් වෙන ලිස්ට් එකක් නැද්ද මචන්ලා...?

    https://english.newsfirst.lk/2025/02/10/power-cuts-scheduled-for-today-tomorrow

    මේ ලින්ක් එකේ තියෙන්නේ බෙදාහරින තැන් විතරයි....බෙදාහරින්නේ මොන ප්‍රදේශ වලටද කියල නැහැ...
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,593
    113
    ගූටගේ කාලේ, පොනිලගෙ කාලේ ලයිට් කපද්දි නම් CEB Care app එකේ ලස්සනට පෙන්නුවා කැපෙන වෙලාවල්.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    යටිං "සටහන" කියල දාල තියෙන්නෙ එන විදියකට ගේම ගහන්න වෙන්න ඇති, මාර ලොජික් රටේ මිනිස්සු මෝඩයො නෙමෙයි කියල උන් දන්නෙ නැතුව ඇති.
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Clean Back sri lanka

    ලයිට් කපල පස්ස හෝදන්න දාපියව් Clean Sri Lanka ප්ලේස් ටික ඇවිත් පස්සවල් Clean කරන් යන්න
    😂😂🏃🏃