උබල MERN,PERN Stack වලින් projects කරද්දි deployment වලට මොන platformද use කරන්නෙ.මම Vercel කරල තියනව frontend වලට,හැබැයි backend වැඩ හුගක් කරල නෑ(Locally witharai krala thiyenne), cost එක අඩු platform මොනවද බන් උබලට recommend කරන්න පූලුවන්,
ආ තව එකක්
අපි client කෙනෙක්ට මේ stack වලින් project...