මේ තියෙන්නේ Aspergillus Flavus කියන තරමක් දුරට භයානක fungi එකක්. Aflatoxin හදන fungi වර්ග වලින් මූලිකම එකක් තමයි මේක. මේ fungi එක ගොඩක් වෙලාවට හැදෙන්නේ පස්, seeds, grains වගේ දේවල් වල. ඊටපස්සේ මෙයාගේ metabolite එකක් විදියට තමයි Aflatoxin හැදෙන්නේ.
Aflatoxin ගොඩක් දුරට heat stable නිසා කෑම...