පහුගිය ටිකෙ මේ පැත්තෙ එන්න බැරි උනේ මාස 5කට කලින්, රට යන අදහසක් ආයෙ ඇවිත් ඒකට ට්රයි කරපු එක හරි ගිහින් ඒකට පොඩ්ඩක් එහෙ මෙහෙ දුවන්න උන නිසා.
එහෙනම් කලුවනේ මම හෙට යනව. රුමේනියාවෙ ඉදල ආයෙ හම්බ වෙමු. වැඩි විස්තර මම ගිහින් සෙට්ල් වෙලා කියන්නම්.
උබලටත් රුමේනියා යන්න අදහසක් තියනවනම් මෙතනින් තමා මම...