වෙබ්සයිට් පළමු කොටස සාරාංශය
මොන දේ කරන්නත් මුලින්ම අපිට ඕනෙ හොද Web Domain එකකුයි Web Hosting එකකුයි, ඒක නිසා මම දැනට තෝරගන්නෙ Namecheap එක මොකද ඒකෙ මගෙ Hosting Package එකක් තියන නිසා, මුලින්ම ඔයා කරන්න ඕනේ හොද Top Level Domain එකක් තෝරගන්න එක .com .org .net .lk වගේ ඒවා ඊට පස්සේ Hosting...