1. L

    ඩයලොග් එකෙන් පරණ NIC එකට රිප්ලේස්මන්ට් සිම් දෙන්න බෑ කියනවා

    යාලුවනේ ලොකු ප්‍රශ්නයක වැටිලා ඉන්නේ. මගේ ඩයලොග් සිම් එක ඩැමේජ් වුණා. ඒකෙ රිප්ලේස්මන්ට් එකක් ගන්න ආකේඩ් එකට ගියාම මගේ NIC එකේ යට පැත්තේ අකුරු අපැහැදිලි කියලා සිම් එක දෙන්න බෑ කියනවා. මගේ තියෙන්නේ පරණ NIC එකක්. මීට කලින් මම Scan copy එකක් අරන් ගිහින් වැඩේ කරගෙන තියෙනවා, ඒත් දැන් ඒකත් බෑ කියනවා...
  2. L

    මැරෙන්න කලින් මේ රට වෙනුවෙන් ඇත්තටම යමක් කරන්න හිතෙන්නේ නැද්ද?

    අපි හැමෝම ජීවිතේ එක එක හීන පස්සේ දුවනවා. හැබැයි මැරෙන්න කලින් මේ රටේ පවතින විනාශකාරී දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා, රට ඇත්තටම ගොඩ දාන්න දායක වෙන්න ඕනේ කියලා ඔයාලට හිතෙන්නේ නැද්ද? හැමදාම දකින්නේ එකම චක්‍රයයි. බලයට එන්න කලින් කියන දේ නෙවෙයි ආවට පස්සේ කරන්නේ. මට හිතෙනවා කවදා හරි දේශපාලනයට ගිහින්...
  3. L

    PayPal සහ ලංකාවේ "සැලවෙන" අලුත්ම බේගල් - මඩේ නොවැටී ඉමුද?

    දැන් දවස් ටිකක ඉඳන් Facebook එකේයි, අරෙහෙ මෙහෙයි කට්ටියක් ලොකු සද්දයක් දානවා දැක්කා "PayPal ලංකාවට ගේන්නේ මමයි" නැත්නම් "මම නිසා තමයි PayPal එන්නේ" කියලා. මේ ගැන පොඩ්ඩක් ඇස් ඇරලා බලන්න කාලය හරි. 1. PayPal කියන්නේ පට්ටියක හරකෙක් නෙවෙයි ලනුවෙන් ඇදගෙන එන්න PayPal කියන්නේ ලෝකයේ තියෙන දැවැන්තම...
  4. L

    PayPal ලංකාවට එනවා කියලා බෙදන Google Forms

    යාලුවනේ, පහුගිය දවස් ටිකේ Facebook එකේ සමහර ලොකු Groups වල "PayPal ලංකාවට එනවා, ඒකට සහය දෙන්න මේ Google Form එක පුරවන්න" කියලා පෝස්ට් එකක් share වෙනවා. මේකේ කියන විදිහට ඔවුන්ගේ "Banking Partner" කෙනෙක් එක්ක PayPal සාකච්ඡා වලට මේ දත්ත ඕනෙලු. හැබැයි මේකේ ඇතුලාන්තය බැලුවම මේක සම්පූර්ණ බොරුවක් හෝ...
  5. L

    [Serious] ලංකාවේ Service එකක් ගන්න ගියාම මූණ දෙන්න වෙන "ගොන්" පාට්!

    මට අද හිතුණා ලංකාවේ මේ පට්ට පල් ගොන් විදියට බිස්නස් කරන උන් ගැන කතා කරන්න. උඹලටත් මේක අත්දැකීමක් ඇති. අපි හිතමු මොකක් හරි වැඩක් කරගන්න ඕනේ කියලා. Graphic design එකක්, IT වැඩක්, එහෙමත් නැත්නම් කාපෙන්ටර් කෙනෙක්, මේසන් කෙනෙක් වගේ ඕනෑම කෙනෙක්... අපි සල්ලි දීලා මුන්ගෙන් සර්විස් එකක් ගන්න කෝල් කළාම...
  6. L

    ලංකාවේ ISP ලා Unlimited දෙන්න බය ඇයි?

    යාලුවනේ, අද මට හිතුණා ලංකාවේ මේ නමට විතරක් තියෙන "Unlimited Internet" කියන විහිළුව ගැන පොඩ්ඩක් කතා කරන්න. දැන් ඉස්සර වගේ FUP දාලා ඩේටා කැපෙන්නේ නැති වුණාට, මුන් කරන්නේ ඊට වඩා ලොකු වංචාවක්. Unlimited කියලා මුන් අපිට දෙන්නේ 1Mbps, 2Mbps, 4Mbps වගේ හිර කරපු ස්පීඩ් එකක්. ඇත්තටම මේකට Unlimited කියන්න...

    No contents