එදා ආගන්තුක ඈ , අද මගේ ....
දිනෙක ඈ, ආගන්තුකයෙක්,
නොදුටු නොහඳුනන රුවක්,
සතියකින් ඈ,
සමීප මිතුරියක්,
දන්නා හඳුනනා චරිතයක්,
සමසකට පසුව,
හොඳම මිතුරිය,
දිනක්වත් නොදැක ඉන්නට බැරි,
වසරකට පසු,
පෙම්වතිය ඈ මගේ,
පපුතුරට තුරුල වී උණුහුම විඳින,
පසුව ඈ,
පොලිස්කාරිනිය මගේ,
සැකයේ...